අද නවම් පෝ දිනයයි

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අද නවම් පෝ දිනයයි

    2013-02-26
    අද
    නවම්
    පෝ දිනයේ
    සිල් සමාදන් වෙමු...!!!

    ව්‍යවහාර වසරේ දෙවන පොහොය දිනය
    නවම් පුර පසළොසවක පොහොය දිනයයි.
    අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රථම සංඝ සංනිපාතය
    හෙවත් සංඝයායගේ රැස්වීම පවත්වා
    සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක තනතුරට පත් කළේ
    මේ උතුම් පොහොය දිනයේයි.
    ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කෙරීම ද,
    චාපාල චේතියේ දී ආයු සංස්කාරය අත් හැරීම නම් වූ
    මෙයින් තෙමසකින් පිරිනිවන් පාන බව ප්‍රකාශයට පත් කිරීම ද
    නවම් පුන්පොහොය දින සිදු වූ වැදගත් සිදුවීම් වේ.




    527995_128394873972861_1660909430_n.jpg
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    අද මගේ පෝය දිනයයි.... "නවම් "... මගේ නම නවම් නිසයි එහෙම කීවෙ!!! බෞද්ධයෙක් වශයෙන් මට අද ගොඩක් විශේෂ දවසක් වෙන්නේ ඒකයි:yes::yes::yes::D