අද නවම් පෝ දිනයයි
2013-02-26
අද
නවම්
පෝ දිනයේ
සිල් සමාදන් වෙමු...!!!
ව්‍යවහාර වසරේ දෙවන පොහොය දිනය
නවම් පුර පසළොසවක පොහොය දිනයයි.
අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රථම සංඝ සංනිපාතය
හෙවත් සංඝයායගේ රැස්වීම පවත්වා
සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක තනතුරට පත් කළේ
මේ උතුම් පොහොය දිනයේයි.
ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කෙරීම ද,
චාපාල චේතියේ දී ආයු සංස්කාරය අත් හැරීම නම් වූ
මෙයින් තෙමසකින් පිරිනිවන් පාන බව ප්‍රකාශයට පත් කිරීම ද
නවම් පුන්පොහොය දින සිදු වූ වැදගත් සිදුවීම් වේ.