අද නුවර යන්න ඉන්නෙ.. පාද යාත්‍රා කේස් වෙයි&#3

kosala1212

Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    අද නුවර යන්න ඉන්නෙ.. පාද යාත්‍රා කේස් වෙයි&#3

    machanla mama ada office iwara wela Kandy yanna one Colombo idan. Ara paada Yathrawa hinda traffic tiyei da? Eka adata iwarai kiyanne aththada? Danna ekek kiyahanko loku udawwak!
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,528
    5,886
    113
    හෝම් ස්වීට් හෝම්
    රෑ පාද යාත්‍රාව යන එකක් නෑ නෙ :oo: මහින්දගෙන්ම තමා අහන්න වෙන්නෙ

    මහින්ද කොහොමත් ඉතිං ජීප් එකේ යන එකනේ , ඌට රෑත් එකයි උදෙත් එකයි
    ඇත්තටම පාගමන යන එකෙක්ගෙන් අහපං
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කිරිඇල්ලට කෝල් එකක් දීපන් මචන් ඇම්බියුලන්ස් එකක් එවයි උඹට නුවරටම ගියහැකි...!!!
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මහින්ද කොහොමත් ඉතිං ජීප් එකේ යන එකනේ , ඌට රෑත් එකයි උදෙත් එකයි
    ඇත්තටම පාගමන යන එකෙක්ගෙන් අහපං
    :lol::lol::lol:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    machanla mama ada office iwara wela Kandy yanna one Colombo idan. Ara paada Yathrawa hinda traffic tiyei da? Eka adata iwarai kiyanne aththada? Danna ekek kiyahanko loku udawwak!

    උබේ වාහනේ යනවනම් සයිඩ් කන්නඩි ගලවගෙන යමන් .යාත්‍රාවෙ උන් උස්සනව
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මහින්ද කොහොමත් ඉතිං ජීප් එකේ යන එකනේ , ඌට රෑත් එකයි උදෙත් එකයි
    ඇත්තටම පාගමන යන එකෙක්ගෙන් අහපං

    :D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොනිල් සහ පොන්සිරා හදුන්වා දුන් ගිලන් රථ සේවයේ විප්ලවීය වෙ...
    මේකේ යන්න හිටන් ඉන්නවා නම්, තල්ලු කරන්න වටපිට ගෙවල් වල උන්වත් අරන් පල...
    මයිත්රීපාල, තොට සාප වේවා....!!

    13770243_1779327745687274_2507161890343711895_n.jpg
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පොනිල් සහ පොන්සිරා හදුන්වා දුන් ගිලන් රථ සේවයේ විප්ලවීය වෙ...
    මේකේ යන්න හිටන් ඉන්නවා නම්, තල්ලු කරන්න වටපිට ගෙවල් වල උන්වත් අරන් පල...
    මයිත්රීපාල, තොට සාප වේවා....!!

    13770243_1779327745687274_2507161890343711895_n.jpg
    lel hitan
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මහින්ද කොහොමත් ඉතිං ජීප් එකේ යන එකනේ , ඌට රෑත් එකයි උදෙත් එකයි
    ඇත්තටම පාගමන යන එකෙක්ගෙන් අහපං
    :rofl::rofl::rofl:
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    රෑ පාද යාත්‍රාව යන එකක් නෑ නෙ :oo: මහින්දගෙන්ම තමා අහන්න වෙන්නෙ
    ඇයි රෑට ත්‍රීවීල් ස්ටාට් වෙන්නෙ නැද්ද?
    :rofl: