අද නුවර JVP රැස්වීමට ගියා - ජෝප්පෝ වැටුන තැනක්

malan_de

Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    කට්ටියට බොන්න දීල ,මහියාවේ රා පෝට් එකේ වැටිලා ...

    මාරු ම වැඩේ තාම . මුන් මයිනට බැන්නා නේ calendar ගහලා උගේ මුණ දාල බෙදනවා කියලා .

    අනුර ගේ calendar ගහලා මුන් සල්ලි වලට විකුනනවා .කට්ටිය ඇවිත් පෝලිමේ ගන්නවා ....

    ගොටගේ ට චන්දෙ දුන්න උනේ නේ ඉතින් .........
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අනුර ගේ calendar ගහලා මුන් සල්ලි වලට විකුනනවා .කට්ටිය ඇවිත් පෝලිමේ ගන්නවා ....
    @Gingy මෙන්න බිස්නස් ලයින් එකක් තම්බි.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,619
    9,107
    113
    කට්ටියට බොන්න දීල ,මහියාවේ රා පෝට් එකේ වැටිලා ...

    මාරු ම වැඩේ තාම . මුන් මයිනට බැන්නා නේ calendar ගහලා උගේ මුණ දාල බෙදනවා කියලා .

    අනුර ගේ calendar ගහලා මුන් සල්ලි වලට විකුනනවා .කට්ටිය ඇවිත් පෝලිමේ ගන්නවා ....

    ගොටගේ ට චන්දෙ දුන්න උනේ නේ ඉතින් .........
    ochchara gewal laganam 4to ekakk gahapanko. 5000 kapenawanam danna epa
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,619
    9,107
    113
    කොහෙද අපේ උනෙත් බොන්ට ගිය නේ ...

    මට ලජ්ජා නිසා calander ගන්ට ගියේ නැ ...

    මන් ගත්ත 1ක් ගෙන් ඉල්ලලා scan කරලා දාන්නම්
    ai scan karanne ekakk illaganin :p
     
    • Dislike
    Reactions: netudara

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    බොරු වෙන්න තියෙන ත්‍රේඩ්

    #බොරුවෙන්නතියෙනත්‍රේඩ්
    2025 ට ගහපු ඒවා බන් ,සල්ලි වලට දෙන්න ,
    හිටපන්කෝ 1ක් scan කරලා දාන්නම් .
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    දාපන් බලන්න සාක්ෂිත් එක්ක හැබැයි සජියාගේ මීටින් එකක් ම්දුලේ තියලා මල් පෝච්චි අස්සෙත් මිනිස්සු හිටියා...

    මාලිමාවේ අය බොන්නේ නැද්ද..උන් ලංකාවට වෙන ග්‍රහලෝකෙකින් අාපු උන්ද?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    @Gingy මෙන්න බිස්නස් ලයින් එකක් තම්බි.
    කරන මගුලක් ඊලඟ අයවැයට කලින් කරන්න ඕන, නැත්තම් ගෝ ගෝටා ගෝ හෙඩ්බෑන්ඩ් විකුන්නා වගේ එකක් කරන්න වෙන්නෙ ඇනගත්තොත්. කී ටැග් එකක් එහෙම ගැහුව නම් අපූරුයි, එක පැත්තක බොබ්මාලෙ අනිත් පැත්තෙ අනුර දාලා, වීල් පාක් වලට බස්සන්න හැකි.

    මරික්කාර් ඔබ නම් නියම මොහම්මද්ගේ පුතෙක්! බිශ්නස් තමා ඔන්දට කරන්න ඕනා, මොන ආන්ඩු යෙක යෙක ආවත්
     
    • Love
    Reactions: Janatha Jhon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගොටගේ ට චන්දෙ දුන්න උනේ නේ ඉතින් .........
     
    • Like
    Reactions: Gingy

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කොහෙද අපේ උනෙත් බොන්ට ගිය නේ ...

    මට ලජ්ජා නිසා calander ගන්ට ගියේ නැ ...

    මන් ගත්ත 1ක් ගෙන් ඉල්ලලා scan කරලා දාන්නම්
    කෝ තාම ස්කෑන් වෙනවද?
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    කට්ටියට බොන්න දීල ,මහියාවේ රා පෝට් එකේ වැටිල
    මම ගෙදර යන්නෙ මහයියාව හරහා , රා කඩයගාව නම් දැක්කේ නැහැ, හැබයි හුගාක් කට්ටිය නම් හිටියා. සැහෙන වෙලාවක් ගියා එතනින් යන්න, police did nice job
     
    • Like
    Reactions: sahan50 and ttj

    gama22

    Well-known member
  • මාලිමාවේ අය බොන්නේ නැද්ද..උන් ලංකාවට වෙන ග්‍රහලෝකෙකින් අාපු උන්ද?
    උට්ටෝ උන් බොනව ඇති අපිත් බොනවා හැබැයි අපේ සල්ලි . පිනට බෙදන ඒවා මාලිමාවේ නෑ බෙදලා අහු උනොත් ආයේ පක්ෂෙට එන්නත් බෑ. අනුරටත් එකයි ඒ නීතිය කොට්ඨාශේ සාමාජිකයටත් එකයි....එහෙමයි මේ පක්ශේ විනය තියෙන්නේ කවුද කින්ද මන්ද අදාලම නෑ.. දන්නැති උට්ටවල් නොකිය හිටු.
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Meeting eka thibbe eeye bro. November 2 mahaiyawe. Vidyartha eka palleha ground eke. Meeting eka patan ganna kalinui, eeta passe Meeting eka yana atharei mama awe ethanin.

    Oya wage kisima deyak thibbeth na, dakketh naha habai

    මම ගෙදර යන්නෙ මහයියාව හරහා , රා කඩයගාව නම් දැක්කේ නැහැ, හැබයි හුගාක් කට්ටිය නම් හිටියා. සැහෙන වෙලාවක් ගියා එතනින් යන්න, police did nice job
    Yeah
    Eeye traffic control krpu widiha patta
    ------ Post added on Nov 3, 2024 at 9:17 PM
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අනුර ගේ calendar ගහලා මුන් සල්ලි වලට විකුනනවා .කට්ටිය ඇවිත් පෝලිමේ ගන්නවා ....
    මෙන්න මේ line එක ඇත්තද කියපන් බිස්නස් idea එකක් තියනවා 😂😂