අද නේද ඡන්දේ යකුනේ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    යක්ක පුත්තුනේ අද නේද උඹලට ඡන්දේ. මම ඉන්න රටට නම් තාම සැප්තෑම්බර් 20. අද තමා උඹලට ජන්දේ. ගහ මරා ගන්නේ නැතිව සාමකාමීව ඡන්ද පොලට ගිහින් උදේ පාන්දරම, දෙයියනේ කියලා කැමති එකෙක්ට ඡන්දේ දාලා ඡන්ද පොලේ පිස්සු කෙලින් නැතිව ගෙදර ඇවිත් පෙරේදා ගත්ත බඩු ටිකට බයිට් ටිකක් ලැස්ති කරන් ටිවි, ලැප් ඉස්සරහට වෙලා වාඩි වෙලා ඡන්දේ අහපල්ලා. මිනි මරාගන්න සීන් එහෙම වැඩක් නෑනේ. ලොක්කෝ හැමෝම යාළුවෝ. උඹලා අපි තමා අන්තිමේ වයිරක්කාරයෝ වෙන්නේ. ජයෙන් ජය වේවා ලංකාවට. ආදරෙයි මගේ රටට
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,167
    24,806
    113
    tracing Geo-location.. ... ...
    ගෙදර ගෑසුත් ඉවරයි, අද කඩවල් ඇරලද දන්නෑ :unsure:

    ගෑස් සිලින්ඩරේ උස්සන් යද්දී පොලිසියෙන් අල්ලන් යයි ඈ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා කියලා..
     
    • Haha
    Reactions: hapriyankara

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,686
    2,776
    113
    යක්ක පුත්තුනේ අද නේද උඹලට ඡන්දේ. මම ඉන්න රටට නම් තාම සැප්තෑම්බර් 20. අද තමා උඹලට ජන්දේ. ගහ මරා ගන්නේ නැතිව සාමකාමීව ඡන්ද පොලට ගිහින් උදේ පාන්දරම, දෙයියනේ කියලා කැමති එකෙක්ට ඡන්දේ දාලා ඡන්ද පොලේ පිස්සු කෙලින් නැතිව ගෙදර ඇවිත් පෙරේදා ගත්ත බඩු ටිකට බයිට් ටිකක් ලැස්ති කරන් ටිවි, ලැප් ඉස්සරහට වෙලා වාඩි වෙලා ඡන්දේ අහපල්ලා. මිනි මරාගන්න සීන් එහෙම වැඩක් නෑනේ. ලොක්කෝ හැමෝම යාළුවෝ. උඹලා අපි තමා අන්තිමේ වයිරක්කාරයෝ වෙන්නේ. ජයෙන් ජය වේවා ලංකාවට. ආදරෙයි මගේ රටට
    අම්මට හුකාගන්නෙ නැතුව උබේ ඉන්න උනට කියපන් රනිල්ට චන්දෙ දෙන්න කියල
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උදෙන්ම ගියා මානාප ටික දුන්නා ආවා live එකට එනවා මේකේ තියෙන පොස්ට් පෙන්වනවා live එකකින්..