අද නේද පොන්නයගෙ උපන්දිනේ?

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    අද නේද පොන්නයගෙ උපන්දිනේ?

    ponnaya

    Wickramasinghe.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රටක් කවදා හැදෙයිද? ලමයි ඉන්නකොට කියනවා පවුල් පාලනය කියලා. මොකෙක්වත් නැති දරුවෙක් මල්ලෙක් නැති එකෙක් ආවම කියනවා ඌ පොන්නයා කියලා.
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb

    sira machn..+
     
    AnuradhaRa

    Well-known member
  • රටක් කවදා හැදෙයිද? ලමයි ඉන්නකොට කියනවා පවුල් පාලනය කියලා. මොකෙක්වත් නැති දරුවෙක් මල්ලෙක් නැති එකෙක් ආවම කියනවා ඌ පොන්නයා කියලා.

    රටේ ජනතාව ඉස්සෙල්ල හැදෙන්ඩ ඕන :yes:
    ඉතුරුව ඉබේම හැදෙයි
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    රටක් කවදා හැදෙයිද? ලමයි ඉන්නකොට කියනවා පවුල් පාලනය කියලා. මොකෙක්වත් නැති දරුවෙක් මල්ලෙක් නැති එකෙක් ආවම කියනවා ඌ පොන්නයා කියලා.

    sira kathawa!:D
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    sira machn..+
    ලන්කාවේ මිනිස්සු දේශපලනය විතරක් නෙමේ බන්. ඔනම තැනක ඔක තියනවා. සමහර් වෙලාවට ගැන්සි බැහැලා ටැටු නොගැහුවොත් ඌ පොන්නයා. අරක්කු බියර් නොබිව්වොත් ඌ පොන්නයා. කෙල්ලෙක් නැත්තම් ඌ පොන්නයා. බඩු ගහන්නේ නැත්තම් ඌ පොන්නයා. කොටින්ම පන්සිල් පද පහ රකිනවනම් ඌ පොනයෙක්. මේවා ගැන අනේ මන්දා බන් ධර්මික පිලිතුරක් තමා දෙන්න ඔනා.
     
    • Like
    Reactions: Garrus

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    රටක් කවදා හැදෙයිද? ලමයි ඉන්නකොට කියනවා පවුල් පාලනය කියලා. මොකෙක්වත් නැති දරුවෙක් මල්ලෙක් නැති එකෙක් ආවම කියනවා ඌ පොන්නයා කියලා.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Screw SL

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    ලන්කාවේ මිනිස්සු දේශපලනය විතරක් නෙමේ බන්. ඔනම තැනක ඔක තියනවා. සමහර් වෙලාවට ගැන්සි බැහැලා ටැටු නොගැහුවොත් ඌ පොන්නයා. අරක්කු බියර් නොබිව්වොත් ඌ පොන්නයා. කෙල්ලෙක් නැත්තම් ඌ පොන්නයා. බඩු ගහන්නේ නැත්තම් ඌ පොන්නයා. කොටින්ම පන්සිල් පද පහ රකිනවනම් ඌ පොනයෙක්. මේවා ගැන අනේ මන්දා බන් ධර්මික පිලිතුරක් තමා දෙන්න ඔනා.

    ekenma ban..:yes:
     
    • Like
    Reactions: Screw SL

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ලන්කාවේ මිනිස්සු දේශපලනය විතරක් නෙමේ බන්. ඔනම තැනක ඔක තියනවා. සමහර් වෙලාවට ගැන්සි බැහැලා ටැටු නොගැහුවොත් ඌ පොන්නයා. අරක්කු බියර් නොබිව්වොත් ඌ පොන්නයා. කෙල්ලෙක් නැත්තම් ඌ පොන්නයා. බඩු ගහන්නේ නැත්තම් ඌ පොන්නයා. කොටින්ම පන්සිල් පද පහ රකිනවනම් ඌ පොනයෙක්. මේවා ගැන අනේ මන්දා බන් ධර්මික පිලිතුරක් තමා දෙන්න ඔනා.

    ලන්කාවේ ගොඩක් මිනිස්සුන්ට තමන්ට වඩා වෙනස් මතයක් දරන මනුස්සයෙක් ඉන්නවනම් ඌ පොන්නයෙක්..
     
    • Like
    Reactions: Screw SL

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රටක් කවදා හැදෙයිද? ලමයි ඉන්නකොට කියනවා පවුල් පාලනය කියලා. මොකෙක්වත් නැති දරුවෙක් මල්ලෙක් නැති එකෙක් ආවම කියනවා ඌ පොන්නයා කියලා.

    :yes: + methana thiyenne mchn wena deyak ekai :oo:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    ලන්කාවේ ගොඩක් මිනිස්සුන්ට තමන්ට වඩා වෙනස් මතයක් දරන මනුස්සයෙක් ඉන්නවනම් ඌ පොන්නයෙක්..

    ඔව් ඔව් මේ ලංකාවේ එහෙම තමයි
    තමන්ගේ පොන්නකම වහගන්න බැරි එවුන් තමයි වැඩිහරියක් ඉන්නේ