අද පත්තරේක හෙඩිම දැක්කද ?

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලෙඩ වෙන්න එපාලු, ඉස්පිරිතාල ලෙඩ වෙලාලු. 🤢
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    @monson මේකේ ලොකු ටෝක්ස් දුන්නට ඉස්පිරිතාලවලවත් බෙහෙත් නෑ..දන්න ඵකෙක් කකුල කඩන් හෝමගම හොස්පිටල් ඵකේ ඉන්නව උෟට බෙහෙත් කරන්න ඕනනම් සල්ලි වලට බෙහෙත් අරන් ඵන්න කිව්වලු.😅
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    @monson මේකේ ලොකු ටෝක්ස් දුන්නට ඉස්පිරිතාලවලවත් බෙහෙත් නෑ..දන්න ඵකෙක් කකුල කඩන් හෝමගම හොස්පිටල් ඵකේ ඉන්නව උෟට බෙහෙත් කරන්න ඕනනම් සල්ලි වලට බෙහෙත් අරන් ඵන්න කිව්වලු.😅
    මම දන්න එකෙක්ටත් ඕකම වුණා. ලෙඩේ හිංදා එන සංකූලතා ඩොක්කු ගණන් ගන්නෙවත් නෑලු.

    එව්ව තමයි බලන්නම ඕන දේවල්. මොකක්ද ජීවිතේට අවදානමක් එන්නෙ වැඩියෙන්ම ඒවාගෙන්.

    උන් ඒව ගණන් ගන්නෙම නෑලු. 🤢
     
    • Like
    Reactions: Dubairox and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    මම දන්න එකෙක්ටත් ඕකම වුණා. ලෙඩේ හිංදා එන සංකූලතා ඩොක්කු ගණන් ගන්නෙවත් නෑලු.

    එව්ව තමයි බලන්නම ඕන දේවල්. මොකක්ද ජීවිතේට අවදානමක් එන්නෙ වැඩියෙන්ම ඒවාගෙන්.

    උන් ඒව ගණන් ගන්නෙම නෑලු. 🤢
    උන්ට දැන් රට යන පිස්සුව තියෙන්නෙ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ගෙදර ඉස්සරහ ඉන්නේ සුපිරිම සිංහල වේදෙක්.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    කවුද ?
    කිව්වොත් මේකේ ඉන්න හිඟන වේසිගෙ පුතාලා වෙදාගේ ගෙදර හොයන් ඇවිල්ලා ඉස්සරහ ගෙදරට පෙට්‍රල් බෝම්බයක් වත් කෙලලා යයි 😂
     
    • Haha
    Reactions: Any.key and Ulti

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කිව්වොත් මේකේ ඉන්න හිඟන වේසිගෙ පුතාලා වෙදාගේ ගෙදර හොයන් ඇවිල්ලා ඉස්සරහ ගෙදරට පෙට්‍රල් බෝම්බයක් වත් කෙලලා යයි 😂
    එහෙනම් ඉතිං කීපොලකට ගහන්න ඕනෙද ? 🤭