අද:පස්වරු:6.46ට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    යන්නේ ලන්කාව උඩින්නම් එකටත් බඩුම තමා.
    අපේ එවුන් ඔකත් විකුනගෙන කන්න බලයි..:lol::lol:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මීට අවුරුදු 2කට විතර කලිනුත් ඕක ලංකාවට උඩඉන් ගිහින් බැලුවා.
    චන්ද්‍රිකාවකට වඩා එළියයි. විනාඩියක් විතර පේන්නේ. ගිය සැරේ බලන් ඉඳලා ඉඳලා නැති පාට ගෙට ගියාට පස්සේ කෝල් එකක් ආවා ඔන්න දැන් යනවා කියලා....
    ඊට පස්සේ ආයේ දුවගන ඇවිත් බැලුවා
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඕක උඩින් යනකොට මැසේජ් එකක් එන්න පුළුවන් විදියට හදන විදියක් එකපාරක් මේකේ දාලා තිබුනා

    මම හිතන්නේ ගිහින් ඉවරයි
    https://spotthestation.nasa.gov/tracking_map.cfm
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල