යන්නේ ලන්කාව උඩින්නම් එකටත් බඩුම තමා. අපේ එවුන් ඔකත් විකුනගෙන කන්න බලයි..:lol::lol:
2osama Well-known member Oct 25, 2010 81,526 72,736 113 මාලඹේ Oct 14, 2019 #21 යන්නේ ලන්කාව උඩින්නම් එකටත් බඩුම තමා. අපේ එවුන් ඔකත් විකුනගෙන කන්න බලයි..
K knight11 Active member Jun 1, 2011 586 108 43 Oct 14, 2019 #22 https://spotthestation.nasa.gov/sightings/view.cfm?country=Sri_Lanka®ion=None&city=Colombo thawa dawas keepayak ma tiyenawa lakawata pena
https://spotthestation.nasa.gov/sightings/view.cfm?country=Sri_Lanka®ion=None&city=Colombo thawa dawas keepayak ma tiyenawa lakawata pena
Hipapotemas Well-known member Dec 22, 2011 2,198 1,129 113 Oct 14, 2019 #23 මීට අවුරුදු 2කට විතර කලිනුත් ඕක ලංකාවට උඩඉන් ගිහින් බැලුවා. චන්ද්‍රිකාවකට වඩා එළියයි. විනාඩියක් විතර පේන්නේ. ගිය සැරේ බලන් ඉඳලා ඉඳලා නැති පාට ගෙට ගියාට පස්සේ කෝල් එකක් ආවා ඔන්න දැන් යනවා කියලා.... ඊට පස්සේ ආයේ දුවගන ඇවිත් බැලුවා
මීට අවුරුදු 2කට විතර කලිනුත් ඕක ලංකාවට උඩඉන් ගිහින් බැලුවා. චන්ද්‍රිකාවකට වඩා එළියයි. විනාඩියක් විතර පේන්නේ. ගිය සැරේ බලන් ඉඳලා ඉඳලා නැති පාට ගෙට ගියාට පස්සේ කෝල් එකක් ආවා ඔන්න දැන් යනවා කියලා.... ඊට පස්සේ ආයේ දුවගන ඇවිත් බැලුවා
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Oct 14, 2019 #28 Anyone took a photo?
Vidu89 Well-known member Mar 14, 2010 925 236 63 Oct 14, 2019 #29 ඕක උඩින් යනකොට මැසේජ් එකක් එන්න පුළුවන් විදියට හදන විදියක් එකපාරක් මේකේ දාලා තිබුනා මම හිතන්නේ ගිහින් ඉවරයි https://spotthestation.nasa.gov/tracking_map.cfm
ඕක උඩින් යනකොට මැසේජ් එකක් එන්න පුළුවන් විදියට හදන විදියක් එකපාරක් මේකේ දාලා තිබුනා මම හිතන්නේ ගිහින් ඉවරයි https://spotthestation.nasa.gov/tracking_map.cfm
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල Oct 14, 2019 #30 ACHIK said: ...Ade ehemada me davasvala havasata apita vanina nisa pena ekak ne... Click to expand... Vidu89 said: ඕක උඩින් යනකොට මැසේජ් එකක් එන්න පුළුවන් විදියට හදන විදියක් එකපාරක් මේකේ දාලා තිබුනා මම හිතන්නේ ගිහින් ඉවරයි https://spotthestation.nasa.gov/tracking_map.cfm Click to expand... 27.5k km/h.
ACHIK said: ...Ade ehemada me davasvala havasata apita vanina nisa pena ekak ne... Click to expand... Vidu89 said: ඕක උඩින් යනකොට මැසේජ් එකක් එන්න පුළුවන් විදියට හදන විදියක් එකපාරක් මේකේ දාලා තිබුනා මම හිතන්නේ ගිහින් ඉවරයි https://spotthestation.nasa.gov/tracking_map.cfm Click to expand... 27.5k km/h.
inspiron Well-known member May 27, 2014 24,971 17,605 113 Nowhere Oct 14, 2019 #31 oka hena fast yanawa
Max_Knight Well-known member Sep 13, 2018 2,097 538 113 Will See Oct 14, 2019 #33 වෙලාවටම ගියා. හෙන වේගයකින් ගියේ. පට්ට
ayanthamaxi Well-known member Apr 2, 2010 6,638 951 113 Mawanella Town Oct 14, 2019 #36 වටිනවා..! ජය..! Rep+
Champ HB Well-known member Oct 5, 2012 5,858 6,993 113 අපේ දිහෑ Oct 14, 2019 #38 Wahinna wage tibbe ban.dakke na
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Oct 14, 2019 #39 කොහේ දකින්නද මනුස්සයෝ.......වැස්සා.