මේකා හිනා වෙන්නෙ වාසියටලු @Stimulus mind @hodakollaමන් නන් එදා ඉදන්ම මට වාසියක් නැත්නන් හිනා වෙන්නෙවත් නෑ. ඒ නිසා අවුලක් නෑ

මේකා හිනා වෙන්නෙ වාසියටලු @Stimulus mind @hodakollaමන් නන් එදා ඉදන්ම මට වාසියක් නැත්නන් හිනා වෙන්නෙවත් නෑ. ඒ නිසා අවුලක් නෑ

සල්ලි වැඩියිනෙ එතුමට. සිටු උෂ්ණෙ ගහලා තියෙන්නේ. අම්මප මට වෙලාවකට හිතෙනවා මෙතුමා කිරියෙ අනේපිඩු ද, නැත්නම් මච්ඡරිය කෝසිය සිටාණො ද කියලත් වෙලාවකට.

. අන්තිමට ඌට සතියක් විතර බස් එකේ යන්න උනෙත් මගෙන් අරන් .(මම තේරුම් ගත්ත දෙයක් තමයි කඩේ උන් අමු පෙරේතයෝ , අපෙන් රුපියලක් අඩු උනොත් මැරෙන්න හදන උන්ගෙන් එහෙම උනාම පස්සෙ කියලා ශේප් වෙන ජාතියක් )sallikarayo sathutu wenne amuthu dewal walata bn munuth ehema thama ekai wela tynne oya

sallikarayo sathutu wenne amuthu dewal walata bn munuth ehema thama ekai wela tynne oya![]()
sallikarayo ohoma thama mcnදුක හිතුණා රත්තරනේ![]()
පන්සලට මගේ අත්තම්මගේ අක්කර ගානක ඉඩම වටෙන් යන්න පාරක් තියෙන නිසා මහ උන්නාන්සේ දවස ගානේ වැඩලා කං කෙඳිරි ගාලා උපාසක අම්මගෙන් ඉඩම මැද්දෙන් සුට්ට් අඩිපාරක් ඉල්ලගත්තා හදිස්සියට පාරට වඩින්න. යකෝ අන්තිමට ගමේ ඉන්න දායකයොයි, කුඩු කාරයොයි, හොරුයි ඔක්කොම ඒක බූදලේ කරගත්තා. අත්තම්මා මළාට පස්සේ පාරේ තිබුන ප්‍රශ්ණ හා ඉඩම දෙකඩ වෙන නිසා පාර වහල දැම්මම ගණයගෙන් පව්ලටම මරණ තර්ජන. ගමේ උන් ගේම ඉල්ලනවා. තාමත් නඩු යනවා. ඒක අස්සේ මහ ෆකයා වැට මායිමට ලංකරලා බෝ ගහක් පැළකරා අතු ඉති ආපු ගමන් ඒ ටිකම පන්සලට ගන්න.
තාත්තා ගේම ඉල්ලන්න කැමති නෑ පන්සලක් නිසා. මම නං මට පුලුවන් උපරිමෙන් උන්නාන්සෙට ඇරියා මටත් පරලොවටත් එක්කම කරගෙන
ඔන්න ඔහොමයි අල්පේච්ච ඝනයෝ හැසිරෙන්නේ. මිට්ටෝ ගැන කවර කතාද
ආයේ නොදකින නොහම්බෙන එකෙක්ට උදව් කරත් මළාට ළඟ ඉන්න උන්ට උදව් කරන්න යන්න එපා. පොලියත් එක්ක පරිප්පුව හම්බෙන්නේ.
ආච්ච්ලගෙ ගොංකං. දරු මුනුබුරෝ පව් ගෙවනවාවත්ත මැදින් අඩිපාරවල් දෙන්න පිස්සුද උත්තො ? දුන්නොත් දුන්නම තමයි.ඒක අපහු වහන්න වෙන්නෙ නෑ..
දෙන්නම ඕනෙ නම් වත්ත මායිමෙන් දෙන්නආච්ච්ලගෙ ගොංකං. දරු මුනුබුරෝ පව් ගෙවනවා
පන්සලට මගේ අත්තම්මගේ අක්කර ගානක ඉඩම වටෙන් යන්න පාරක් තියෙන නිසා මහ උන්නාන්සේ දවස ගානේ වැඩලා කං කෙඳිරි ගාලා උපාසක අම්මගෙන් ඉඩම මැද්දෙන් සුට්ට් අඩිපාරක් ඉල්ලගත්තා හදිස්සියට පාරට වඩින්න. යකෝ අන්තිමට ගමේ ඉන්න දායකයොයි, කුඩු කාරයොයි, හොරුයි ඔක්කොම ඒක බූදලේ කරගත්තා. අත්තම්මා මළාට පස්සේ පාරේ තිබුන ප්‍රශ්ණ හා ඉඩම දෙකඩ වෙන නිසා පාර වහල දැම්මම ගණයගෙන් පව්ලටම මරණ තර්ජන. ගමේ උන් ගේම ඉල්ලනවා. තාමත් නඩු යනවා. ඒක අස්සේ මහ ෆකයා වැට මායිමට ලංකරලා බෝ ගහක් පැළකරා අතු ඉති ආපු ගමන් ඒ ටිකම පන්සලට ගන්න.
තාත්තා ගේම ඉල්ලන්න කැමති නෑ පන්සලක් නිසා. මම නං මට පුලුවන් උපරිමෙන් උන්නාන්සෙට ඇරියා මටත් පරලොවටත් එක්කම කරගෙන
ඔන්න ඔහොමයි අල්පේච්ච ඝනයෝ හැසිරෙන්නේ. මිට්ටෝ ගැන කවර කතාද
ආයේ නොදකින නොහම්බෙන එකෙක්ට උදව් කරත් මළාට ළඟ ඉන්න උන්ට උදව් කරන්න යන්න එපා. පොලියත් එක්ක පරිප්පුව හම්බෙන්නේ.
MInissunta Help karana eka navattala godak kal.සමහර මිනිස්සු ඉන්නවා තමුන්ගේ වැඩේ කරගන්න දහ අතේ කොල් දි දි උදව් ඉල්ලනවා ඔය අස්සෙ හිත හොඳ මනුස්සයෙක් හිටියොත් එ මනුස්සයට උදව්වක් කරන්න මහන්සි වෙනවා,මහන්සි වෙලා එ ගැන දවස් දෙක තුනකින් කියපුවාම නැ දැන් කවුරුත් අවශ්‍ය වෙන්නෙ නැ කරගන්න පුලුවන් කෙනෙක් හම්බවුනා කියලා ෆොන් එක තියනවා...
අන්න එ වගේ වැඩක් මම දන්න කෙනෙකුට වෙලා තිබුනා,කොළඔ ඉඳන් ගොඩක් දුරින් තියන එක්තරා රජයේ ආයතනයකට කෙල්ලෙක් යම් කිසි කාලයකට යනවා,ඔය ආයතනයට යන්න කලින් එ අවට අඳුරන කවුරුන් හරි ඉන්නවද කියලා එ කෙල්ල මම දන්න කෙනාගෙන් අහලා තියනවා,මම දන්න කෙනා රට පෙරලලා හරිම අමාරුවෙන් එ කිට්‍ටුව හිටපු කෙනෙක් හොයාගන,ඉට පස්සෙ එ කාන්තාවටත් කියලා තියනවා දුරකථන ඇමතුමක් කොයි වෙලාවක හරි දෙයි එ ළමයා පොඩ්ඩක් හොදිසියෙන් ඉන්න කියලා,පස්සෙ අර කෙල්ලට කොල් කරලා මේ විස්තරය කිව්වට පස්සෙ එ කෙල්ල කියලා දැන් නම් කවුරුත් වැඩක් නැ මට යාළුවෝ ටිකක් හම්බවුනා කියලා..ෆොන් එක තියලා...................
ඔය මම කියන පුද්ගලයා කොල්ලෝ කෙල්ලෝ කියලා නැ කාටත් ඔහොම උදව් කරන කෙනෙක්,නමුත් ගොඩක් මෙහෙම තමයි සිද්ධ වෙලා තියෙන්නෙ...
ඉතින් මිනිහෙක්ට උදව්වක් කරන්න හිතෙනවාද මෙහෙම උනාම.....????
අමාරුවෙන් කට්ට කාලා ලක්ශ 10ක් හොයාගෙන (දෙමාපිය ගේ උදව් ඇතිව) කාර් එක්ක ගන්න හොය හොයා හිටිය. මගේ කෙනෙක් හදිසියට සල්ලි වගයක් ඉල්ලුවා, බැහැ කියන්න බැරි කමට හා කිව්වා. අරූ කබල් වෑන් එකක් ගෙදර ට ගෙනත් දාලා සල්ලි ටික අරන් ගියා, පොලියකුත් දෙන්නම් කියලා.
පොළිය හදලා, වෑන් කබලට 30,000 ගාණේ රෙන්ට් එක අඩු කරලා දුන්නේ. වැඩිපුර රු. 10,000ක් වගේ තිබ්බා, එකත් කෙඳිරි ගාලා පදිරි වෙලා ගත්තේ. දැන් ඌ මාසෙකට රු. මිලියන 30ක් කරන බිස්නස් කාරයෙක්. ඌට උදව් කරපු හැමෝටම ඇරලා දැන් ලොකුවට සල්ලි හොයනවා.
ආයේ ජොබ් වලට මිනිස්සු දාලා ඇර ගත්ත කතා එමටයි.