අද පාඩම පඩත්තල ගතිය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    මටත් ඔහොම ඒකක් වුනා. ජොබ් ඒකක් කරගෙන ඉන්න ඒකෙක්ට ...වෙබ් බේස් සොෆ්ට්වෙයා ඒකක් හැදුවා..මිනිහා කලා වගේ ඒ්ක පෙන්නනවා බොස්ට....ඉතින් ඒ්කත් කමක් නැහැ කියමුකෝ...මේ යකා ..විනාඩි 05 න් පහට කෝල් දිදි වද දෙනවා ....අප්ඩේට් ඉල්ල ඉල්ල...මට වහ කන්න වුනේ.. ඒ්ත් පව් කියලා වැඩේ කරලා දුන්නා...වැඩේ කලාට පස්සේ මලාටවත් කතා කලේ නැහැ. වැඩේ ඔ්න වුනාම කතා කරනවා...මට නම් ඒකට ඉන්න වුන් ගැනයි මෙහෙම දුක...

    ඒ්ත් අපි ඒ් උදව්ව කරලා තියනවා කියලා හිත හදා ගෙන ඉන්නවා...ආපහු නම් කරන්න පුලුවන් දේට හා කියනවා ..බෑ නම් බෑ කියනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Lankwe unta udaw karanne nethi miniha tamai anthimata weeraya wenne.udaw karapu ekath ekka taraha wenawa.
     
    • Like
    Reactions: Sandy_Fdo

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඕක නිතරම වෙනවා,
    මම නම් කතා කරල උදව් ඉල්ලන මනුස්සය්ගෙ හැටියට තමයි උදව්වට කොච්චර කැපවෙනවා ද කියලා තීරණය කරන්නේ,

    උදව්ව අවශය මනුස්සය කෙලිම්ම කතා කලොත් උදව් කරන සම්භාවිතාවය වැඩියි.

    අහවලාගෙ අහවලාගේ අහවලා කිව්වොත් ඉතින් බලන්නම් කියලා තමා කියන්නේ....
    ....😐
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Solo Rider

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඔන්න ඕක නිසා තමයි මම අඳුරන සිංහලු පාරක උනත් එනවා දැක්කම පාර අනිත්පැත්තට පැනලා විරුද්ද දිසා වලට යන්නේ.
    ඔහොම ඒවා මට සැහෙන්න වෙලා තියනවා. ඒ හරකා වික්කා දැන් අවුරුදු 2-3 කට කලින්.
    මේක සිංහලුන්ගේ තියන ජරාම ගතියක්.
    මට මගේ ජිවිතේ මිනිහෙක් කරලා තියන හොඳ නරක දෙකම මතකයි.
    උඹ ඔය කියන සුනඛ සිංහලුන්ට කලින් දවසේ වෙච්චි ඒවා අමතක වෙලා යනවා නේ!
    අවුරුදු 10 කට විතර කලින් කාගෙන් හරි වෙච්චි පොඩි වැරද්දක් නියමෙට මතකයි.
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    මටත් මේ ලන්ගදි හිතුනා..... කාටවත් මැරීගෙන උදව් නොකර, ඉල්ලුවොත් විතරක් අවමයෙන් කරන්න කියල .....
    කල කිරිලම තමයි එහෙම හිතුනේ....
    අපි බොක්කෙන් උදව් කරපු අය.... අපි පොඩි උදව්වක් ඉල්ලුවම ඇබරෙන හැටි දැකල මටම ලැජ්ජ හිතුනා අපි මුන්ටනේ කලේ කියල ....... වයිෆුත් මට කින්ඩි දැම්ම....