අද පාමසියට ගිය වෙලේ

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    තැලෙන යකඩෙ උඩ පැන පැන තලන්න උඹල හරි දස්සයිනෙ
    මහ ලොකු වීරකං
    පොන්න පැටව් ටික
    ithin patakata wela idapanko meke puka denna enen dawasata thread 25 k withara dagena
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,821
    113
    Mother Earth
    මගෙ දුර්වල ස්නායු තියෙන මොලෙත් තිබුණනං නේද
    මහණ වෙයන්කෝ බන්. එතකොට කවුරුත් උබට කම්මැලියා කියන්නෙ නෑ මොකුත්ම කියන්නෙ නෑ. කොටින්ම එහෙම ඉන්නවට ලඟටම කෑම ටික ගෙනත් දෙනවා. උබට තියෙන්නේ උන්ට ටොම් පචයක් කියාගෙන ගුණ වර්ණනා කරලා දිව්‍යලෝක පෙන්නලා ආතල් එකේ පඩයක් ඇරගෙන උපාසිකාවන්ට ගලක් කපාගෙන ඉන්න විතරයි.😎
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575

    අවුරුදු 45 විතර වෙනකොට හොද තැනකට එයි මම
    ටිකක් ඉදින්කො ඔහොම
    මාත් මේ පොඩි ට්‍රයි එකක් දෙනව
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    උබ මේකේ ත්‍රෙඩ් දාලා මවා පාන්නේ එකක් රියල් ලයිෆ් එක වෙනම එකක්.මේකෙ උන් උබට පලු යන්න බයිනවා ත්‍රෙඩ් ටික දැකලා.උබ ඒවගෙන් ආතල් එකක් ගන්නවා 🤣
     
    • Haha
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උබ මේකේ ත්‍රෙඩ් දාලා මවා පාන්නේ එකක් රියල් ලයිෆ් එක වෙනම එකක්.මේකෙ උන් උබට පලු යන්න බයිනවා ත්‍රෙඩ් ටික දැකලා.උබ ඒවගෙන් ආතල් එකක් ගන්නවා 🤣
    මුන්ට පිස්සු බං
     
    • Like
    • Haha
    Reactions: Axeoil and BornLord

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    අපේ අම්මගෙ වයසෙ මං අදුරන ඇන්ටි කෙනෙක් ආව
    ආතරයිටිස් වලට හරි අමාරුයි කියල අර පෙති ටිකක් දෙන්නලු, පැනඩෝල් කාඩ් එකකුත් ගත්ත
    prednisolone බන්. හොද නෑ නේද ඒව දිගටම බොන්න
    prednisolone? handi rudawata?
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    prednisolone? handi rudawata?
    corticosteroids එකක් නේද
    ආතරයිටිස් වලට රිදෙනවලු
    පවු ඉතිං ඩොක්ටර් කෙනෙක්ගෙන් හරි බේතක් ගන්නෙ නැතුව කැක්කුමට පාමසියෙන් අරන් බොනව
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Mage පුංචි බලු පැටියා...
    හිටපු ගමං පණ යනවා...

    අයෙත් පණ මතු වෙනවා...
    Woofy පුංචි බලු පැටියා..
    Wooff woooff wof