අද පැය 5.30ක් current නැහැ .

dilann

Well-known member
  • Jul 6, 2018
    67,156
    166,262
    113
    එකමත් එක රටක
    මේ current කැපිල්ල කවදද ඉවර වෙන්නේ . කලින් දවස් ටිකේ පැය 3යි කැපුවේ . අද බලද්දී ඒක 5.30ක් වෙලා .
    ඉවරයක් නැද්ද මේ කරුමේ ?
    ඉවරවෙන්නේ පැයක්වත් කරන්ට් දීගන්න බැරි උනාම..ඉවරෙටම ඉවරයි කරන්ට් කැපිල්ල
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,664
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙ 8.30 - 11.30 උදේ වරුව .
    5.30 - 8.00 හවස .
    මම දැන් ඇපි එකේ බැලුව. සමහර පැතිවලට පැය 5:30ක් කපනව. අපිට 4යි. ඒත් ඊයෙ කියපු වෙලාවට වඩා වැඩිපුර පැයක් කැපුව
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,097
    113
    1647396545013.png