අද පැය 5.30ක් current නැහැ .

dilann

Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    Kari wesige putha amathaddi kapuwoth hodai
    පිස්සුද බන් . ආතල් එකක් ගන්න තියන වෙලාව. ඌ කොහොමත් දැනටමත් ඕක අමතල , edit කරල ඉවරයි. record එක දාන වෙලාව තමයි 8:30 කියන්නේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    එහෙනම් ජනතාව ජනපති අමතයි
    රෑ 8.30 - 9.30 කොහෙවත් කපන්නෙ නෑ.... ලොක්ක ශෙඩූල් එක ගාණට හදාගෙන තියෙන්නෙ...😅😅
    Screenshot_2022_0316_094837.jpg


    time schedule eka nedda?
    ඕන්න දැම්ම... හොයාගන්න බැරිනම් මේකට විදුලි ගිණුම් අංකය කොටන්න...

    https://cebcare.ceb.lk/incognito/outagemap
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    මේ current කැපිල්ල කවදද ඉවර වෙන්නේ . කලින් දවස් ටිකේ පැය 3යි කැපුවේ . අද බලද්දී ඒක 5.30ක් වෙලා .
    ඉවරයක් නැද්ද මේ කරුමේ ?
    නෝප් . දිගටම ඕම තමා බන් වැඩි උනොත් මිස අඩු නෑ
     
    • Sad
    Reactions: BadBlueGenius

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මැරෙන්න ඔන්න මෙන්න උන්ව කරන්ට් එකට ගහනවා ජීවත්‌ කරවන්න. උන්ටවත්‌ කරන්ට් එක ඕනි නෑ උබලට තරම්
     
    • Angry
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    මැරෙන්න ඔන්න මෙන්න උන්ව කරන්ට් එකට ගහනවා ජීවත්‌ කරවන්න. උන්ටවත්‌ කරන්ට් එක ඕනි නෑ උබලට තරම්
    උබට මේ මොකද්ද වෙලා තියෙන්නෙ එකපාරටම .
    thread එකකුත් දාල ගෝට පව් කියල .
    Break down එකක්ද මන්ද මේ දැනුත් current නැතුව ඉන්නේ .
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    මේ current කැපිල්ල කවදද ඉවර වෙන්නේ . කලින් දවස් ටිකේ පැය 3යි කැපුවේ . අද බලද්දී ඒක 5.30ක් වෙලා .
    ඉවරයක් නැද්ද මේ කරුමේ ?
    poddak hitapn wahinakan