CEB Care app 1 dagena balapantime schedule eka nedda?
Kari wesige putha amathaddi kapuwoth hodaiඑහෙනම් ජනතාව ජනපති අමතයි
Eka hariyata wada na bn. Apita ada 8:30 yanna thibbe thawama Power thiyenawaCEB Care app 1 dagena balapan
පිස්සුද බන් . ආතල් එකක් ගන්න තියන වෙලාව. ඌ කොහොමත් දැනටමත් ඕක අමතල , edit කරල ඉවරයි. record එක දාන වෙලාව තමයි 8:30 කියන්නේKari wesige putha amathaddi kapuwoth hodai
රෑ 8.30 - 9.30 කොහෙවත් කපන්නෙ නෑ.... ලොක්ක ශෙඩූල් එක ගාණට හදාගෙන තියෙන්නෙ...එහෙනම් ජනතාව ජනපති අමතයි
ඕන්න දැම්ම... හොයාගන්න බැරිනම් මේකට විදුලි ගිණුම් අංකය කොටන්න...time schedule eka nedda?
රෑ 8.30 - 9.30 කොහෙවත් කපන්නෙ නෑ.... ලොක්ක ශෙඩූල් එක ගාණට හදාගෙන තියෙන්නෙ...
View attachment 163835
ඕන්න දැම්ම... හොයාගන්න බැරිනම් මේකට විදුලි ගිණුම් අංකය කොටන්න...
https://cebcare.ceb.lk/incognito/outagemap
නෝප් . දිගටම ඕම තමා බන් වැඩි උනොත් මිස අඩු නෑමේ current කැපිල්ල කවදද ඉවර වෙන්නේ . කලින් දවස් ටිකේ පැය 3යි කැපුවේ . අද බලද්දී ඒක 5.30ක් වෙලා .
ඉවරයක් නැද්ද මේ කරුමේ ?
උබට මේ මොකද්ද වෙලා තියෙන්නෙ එකපාරටම .මැරෙන්න ඔන්න මෙන්න උන්ව කරන්ට් එකට ගහනවා ජීවත් කරවන්න. උන්ටවත් කරන්ට් එක ඕනි නෑ උබලට තරම්
poddak hitapn wahinakanමේ current කැපිල්ල කවදද ඉවර වෙන්නේ . කලින් දවස් ටිකේ පැය 3යි කැපුවේ . අද බලද්දී ඒක 5.30ක් වෙලා .
ඉවරයක් නැද්ද මේ කරුමේ ?