අද විතරක් ඔය ගොබ්බ විදිහට ඕව ගැන හිතන්නේ කෙල්ලෙක් ගේ අතින් අල්ලලා නැති, අනාත, බුකියේ පේජ් කරන, තමන් ව තමන්ම ඇඩ්මින්වරු කියල හදුන්වා ගන්න ලංකාවේ ඉන්න ගොබ්බම මානසිකත්වේ තියෙන සෙට් එක..
දැන් ලංකාවේ සෝෂල් මීඩියා කියන්නේ ඔය ගොබ්බ පේජ් වලට...ඉතින් කාටද කියන්නේ..
සෙක්ස් කරන උන් කරගත්තුවාවේ...අපිට පාන්ද...උන්ට කොන්ඩම් දාන්න කියල දෙන්න ඕනේ නැහැ...කරන එකට දවසක් කියල නැහැ..කෙල්ලොත් මෝඩ නැහැ අනේ අද වැලන්ටයින් නේ..ඔයා මට කරන්න කියල දීගෙන යන්න...
කරනවානම් කරන්නේ දෙන්නගෙම අවශ්‍යතා සපුරගන්න...
ඒ නිසා ඔකේ කිසි අවුලක් නැහැ වයස හරි නම්, තමන්ගේ කන්‍යාභාවය නැති කරගන්න අවුලක් නැත්තම්..ඒ කොල්ල ෂුවර් නම්, එහෙම නැත්තම් කසාද බැදපු කාලෙක ඕක ප්‍රශ්නයක් නෙමෙයි කියල හිතෙනවනම්...
![]()
මේකෙ ඉන්න ඇතැම් අනාත කුකුලන්ට හෙන ලොකු දෙයක් බන් සෙක්ස් කියන දේ.ඒ නිසා වටෙන් ගොඩින් සිත නිවා ගන්නත් එක්ක බයිල ගහනව.

අපිට පාන්ද...උන්ට කොන්ඩම් දාන්න කියල දෙන්න ඕනේ නැහැ...කරන එකට දවසක් කියල නැහැ..කෙල්ලොත් මෝඩ නැහැ අනේ අද වැලන්ටයින් නේ..ඔයා මට කරන්න කියල දීගෙන යන්න...
ඒ නිසා ඔකේ කිසි අවුලක් නැහැ වයස හරි නම්, තමන්ගේ කන්‍යාභාවය නැති කරගන්න අවුලක් නැත්තම්..ඒ කොල්ල ෂුවර් නම්, එහෙම නැත්තම් කසාද බැදපු කාලෙක ඕක ප්‍රශ්නයක් නෙමෙයි කියල හිතෙනවනම්...