කීයක ගැහුවද පෙට්රල්මොන පෝලිමක්වත් තිබුණෙ නෑ![]()
පෙට්‍රල් ටැංකියෙ ගොඩක් තිබුණ බංකීයක ගැහුවද පෙට්‍රල්
මේ දවස්වල පල් හෑලි හැමතැනම. සල්ලි නෑ නෑ කිය කිය පල් හැලී ලියවගන්න මුන් රටේ සල්ලි වියදම් කරනවසජිත් මැතිඳු බලේට පැමිණීමත් සමඟ ලොව පුරා ඇති තෙල් සමාගම් විසින් තෙල් නැවු ලංකාව වෙත ඒවා ඇත. එම තෙල් නැවු වලින් තෙල් බෑම ඊයේ සිට ආරම්භ කර ඇත. අදත් පෙට්‍රල් නෞකාවක් මේ වන විට ලංකාවට ලඟා වී ඇත. මේ වෙන විට ලංකාව දෙසට ගමන්කරන තෙල් නැවු නිසා සේද මාවතේ විශාල තදබදයක් ඇති වී ඇති බවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා පවසනවා. සජිත් මැතිඳුන් සඳහන් කලේ මේ තදබදය අවම කිරීම සඳහා රට වටා ඇති මුහුදු වෙරළට පැමිණ ඕනෑම වාහනයකට තමන්ට අවශ්‍ය ඉන්දන වර්ගය නැවෙන්ම ලබා ගැනීමට විශේෂ වැඩ පිළිවෙලක් මේ වන විටත් සංවිධානය කර ඇති බවටයි. මේක නේද මිතුර අපි බලාපොරොත්තු වෙච්ච සෞභාග්‍යය. සජිත් ජනපතිඳුන්ට ජය වේවා. අනුර අගමැතිඳුන්ට ජය වේවා.
පල් හැලී ලියලා හරි අපිත් කීයක් හරි හොයා ගන්න එපැයි. නැද්ද මොකුත් අලුත් thread එකක් මාව mention කරන්න.මේ දවස්වල පල් හෑලි හැමතැනම. සල්ලි නෑ නෑ කිය කිය පල් හැලී ලියවගන්න මුන් රටේ සල්ලි වියදම් කරනව
පල් හැලී ලියලා හරි අපිත් කීයක් හරි හොයා ගන්න එපැයි. නැද්ද මොකුත් අලුත් thread එකක් මාව mention කරන්න.![]()
අලුත් ඒවට මෙන්ෂන් කරන්න කලින් පරණ ඒවට රිප්ලයි කරල ඉඳපන්කො 
ඇයි බන් මම උඹට reply කරන්නේ? උඹ ඉතින් ආසාව යනකන් mention කරපන්. මම උඹට thanks කරන්න හිටියේ මට දෙන free publicity එකට.එහෙනං කීයක් හරි හොයාගනිං.අලුත් ඒවට මෙන්ෂන් කරන්න කලින් පරණ ඒවට රිප්ලයි කරල ඉඳපන්කො
![]()
ඇත්ත .පසු බසින්නාගේ ජීවිතය ආරක්ෂාවේ.බැක් සයිඩ් අනාරක්ෂා වේ.බැක් සයිඩ් ආරක්ෂා කර ගන්න ඕනේ නම් පසු නොබැස ඉදිරියටම යන්න.පසු බසින්නා බොහෝ විට ආරක්ශා වේ
ඇයි බන් මම උඹට reply කරන්නේ? උඹ ඉතින් ආසාව යනකන් mention කරපන්. මම උඹට thanks කරන්න හිටියේ මට දෙන free publicity එකට.![]()

අපි නම් කුලියට ලියන්නේ නැහැ බන්. ඔය යල් පැන ගිය methods බයියන් වන අපි ළඟ නැහැනේ. අපි ඒකත් කරන්නේ freelance විදිහට.වෙල්කම් පොන්ස්. උඹ ඒ පබ්ලිසිටිය පාවිච්චි කරල කීයක් හරි හොයාගනිං. කුලියට ලිව්වට උඹලටත් බඩගින්න දැනෙනව ඇතිනෙ. මටත් පිනක්![]()
අපි නම් කුලියට ලියන්නේ නැහැ බන්. ඔය යල් පැන ගිය methods බයියන් වන අපි ළඟ නැහැනේ. අපි ඒකත් කරන්නේ freelance විදිහට.![]()
