අද පොල් කැඩුවා

Mali2009

Well-known member
  • May 20, 2009
    1,862
    1,549
    113
    අනේ දන්න කෙනෙක් උදවු කරන්න කෝ ...

    මට මඩලුණු ගන්න තැනක් කියන්නකෝ බත්තරමුල්ල පන්නිපිටිය අවටින් ...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,883
    1
    63,094
    113
    Mother Earth
    පොල් පර්යේක්ෂණ ආයතනය, coconut cultivation and development authority තියෙනවා මොකද්ද පකක්. මුන් නිකමට ප්‍රාදේශීය කෘෂිකර්ම මද්‍යස්ථාන වලට පොල් ප්‍රබේධ පැල බෙදා හරිනවද. යකෝ මිනිස්සු දැනුවත් කරලා ටීවී ඒකෙ ad එකක් දාපන්. එතකොට මිනිස්සු ඉඩ තියෙන හැටියට වත්තේ එක ගහක් හරි හිටවනවනේ. තියෙනවා අවුරුදු 5න් පීදෙන. ඒ වගේ ගස් තුනක් විතර එක පාර ඉන්දගන්න.

    අනේ දන්න කෙනෙක් උදවු කරන්න කෝ ...

    මට මඩලුණු ගන්න තැනක් කියන්නකෝ බත්තරමුල්ල පන්නිපිටිය අවටින් ...
    Hardware වල තියෙනවා. ලුණු දාන්න ඕන කඳට අඩි එකහමාරක විෂ්කම්භයකින්. 🤷‍♂️
    ------ Post added on Dec 8, 2024 at 6:42 PM
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,862
    1,549
    113
    Hardware වල තියෙනවා. ලුණු දාන්න ඕන කඳට අඩි එකහමාරක විෂ්කම්භයකින්. 🤷‍♂️
    ------ Post added on Dec 8, 2024 at 6:42 PM


    ස්තුතියි ... මම බලන්නම් ...

    හාඩ්වෙයාර් වල ලුණු විකුණන්න තියෙනව කියල අදමයි ඇහුවේ ...

    මඩ ලුණු වෙන මොනවටද ගන්නෙ
    (නොදන්න නිසා අහන්නෙ)
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    සුදු මැස්සා තමා ඔය පිටි මකුණා කිව්වට. මල වාත පලිබෝධකයෙක්.
    ක‍ද හීන් වෙන්නෙ ලෙඩට නෙමේ මචං. පෝෂණ ඌනතාවලට. නිකං වයින් බෝතලේ වගේ යට මහත් වෙලා උඩ හීනි වෙන එකනෙ උඹ ඔය කියන්නෙ. ඔය ගස් ගොඩ ගන්න බෑ. පැලයක් ඉන්දලා කපලා දාපං ගෙඩි සම්පූර්ණයෙන් නැතිවෙනකල් ඉඳලා. අපේ පැතිවල නම් ලුණු දාන්නෙ නෑ නිතර. හැබැයි පෝර දාන්න ඔ්න. ඩොලමයිට් එහෙම දාන්න ඔ්න. නැත්තං අතු, පොල් වලු කඩා වැටෙනවා හයිය නැතිව
    මචන් පොල් අතු කඩන් වැටිලා වගේ තියෙන්නෙ ඇයි? අමු අතු. තව, ඇට්ටි වැටෙනවා ටිකක් ලොකු සයිස් එකේ ඒවා. ගෙඩි 30-40 ක් අල්ලන එකේ ගෙඩි 10-15 ඉතුරු වෙන්න අනිත් ඔක්කොම වැටෙනවා. සමහර ඒවා කලටි වලට ඔන්න වෙන්න ඒවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    අපිට තව පර්චස් 15 ක ඉඩමක් තියනවා පානදුරේ.ඒකේ පොල් ගස් 3 ක් තියනවා.එකක විතරයි ගෙඩි හැදෙන්නේ.අනිත් ඒවට මොනා වෙලාද මන්දා.

    pinwaththe thiyana idamada??
    waren po, gahak yata thowa walalanna.
     
    • Dislike
    Reactions: G Starlin

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,616
    5,869
    113
    අද නම් හදට ආවා
    මඩ ලුණු දැම්මා ,පොහොර දැම්මා. ඒත් ගෙඩී නෑ බන්. දලංකාවේ හැම තැනම පොල් , තැඹිලිගස්වල ඵලදාව අඩුයි. අපේ තැඹිලි ගස් දෙකක් තියනවා. දැන් හැදෙන්නෙ පොඩී ගෙඩි. ඉස්සර වගේ තැඹිලිවල තියන රසයත් නෑ. ඇල්වතුර රහයි
    mm mageth thiynwa dn peedila 3 y wage. pol hena adui.. gedith podi bn..
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,046
    5,755
    113
    මචන් පොල් අතු කඩන් වැටිලා වගේ තියෙන්නෙ ඇයි? අමු අතු. තව, ඇට්ටි වැටෙනවා ටිකක් ලොකු සයිස් එකේ ඒවා. ගෙඩි 30-40 ක් අල්ලන එකේ ගෙඩි 10-15 ඉතුරු වෙන්න අනිත් ඔක්කොම වැටෙනවා. සමහර ඒවා කලටි වලට ඔන්න වෙන්න ඒවා.
    මචං ඔ්ක හේතු කීපෙකට වෙන්න පුලුවන්. නයිට්‍රජන් වැඩි පෝර දාන නිසා වෙන්න පුලුවන්. පෝර මදි නිසා වෙන්න පුලුවන්, වතුර මදි නිසා වෙන්න පුලුවන්
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,616
    5,869
    113
    අද නම් හදට ආවා
    මචං ඔ්ක හේතු කීපෙකට වෙන්න පුලුවන්. නයිට්‍රජන් වැඩි පෝර දාන නිසා වෙන්න පුලුවන්. පෝර මදි නිසා වෙන්න පුලුවන්, වතුර මදි නිසා වෙන්න පුලුවන්
    ade pahadili karapn thawa..

    mokda ape gahata wathura madi kiyla api hithuwe. e unta wathura dn hodata thiynwa.

    pol pohora every 6 months danwa...

    gedith podi :/
    hadenneth poddai
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,115
    15,612
    113
    New Zealand
    mm mageth thiynwa dn peedila 3 y wage. pol hena adui.. gedith podi bn..
    පොහොරවල ප්‍රශ්නයක් නෑ බන්. රසායනික පොහොර දැම්මත් ගෙඩි අඩුයි. අපේ මහ ගෙදර ගහක් තියනවා .ඒ ගහට කුණු දානවා. ඒක කොම්පෝස්ට් පොහොර විදියට ගහට උරාගෙන මෙච්චරක්ල් හොදට ලොකුවට ගෙඩි හැදුනා. ඒ ගහෙ එක ගෙඩීයක පොල් ප්‍රමාණය, දැන් කඩේ තියන පොල් ගෙඩි 2කට සමානයි. ඒ තරම් ලොකුයි. ඒකෙත් මේ සැරේ ගෙඩි අඩුයි. මොකක් හරි දේශගුණයේ කේස් එකක් ඇවිත් තියනවා.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    මචං ඔ්ක හේතු කීපෙකට වෙන්න පුලුවන්. නයිට්‍රජන් වැඩි පෝර දාන නිසා වෙන්න පුලුවන්. පෝර මදි නිසා වෙන්න පුලුවන්, වතුර මදි නිසා වෙන්න පුලුවන්
    නාන වතුර යන්නෙ එතනට. වතුර අඩු නෑ. සබන් වතුර කියල අවුලක් නෑනෙ? පොහොරනම් දාලම නෑ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,057
    113
    Kuwait-Galle

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,281
    1
    52,624
    113
    ප*යාගල
    sorry.com
    මොකෝ එහෙම එකපාරටම අඩු උනේ..??
    අපේ නම් මචන් ඉඩම නැති උනා නඩුවක් පැරදිලා. ඉඩම හම්බෙච්ච උන් කිසිම සාත්තුවක් කරන්නෙ නැ ගස් වලට. හැදෙන පොල් ටික කඩ කඩ විකුන විකුන කෑවා. දැන් ගස් වල පොල් නැ අරුන් සාත්තු කරන්නෙ නැ ලෙඩ බෝ වෙලා ඇති. අපෙ ගෙදරට පේනව පොල් නෑ
     
    • Sad
    Reactions: Kalegana