Hardware වල තියෙනවා. ලුණු දාන්න ඕන කඳට අඩි එකහමාරක විෂ්කම්භයකින්.අනේ දන්න කෙනෙක් උදවු කරන්න කෝ ...
මට මඩලුණු ගන්න තැනක් කියන්නකෝ බත්තරමුල්ල පන්නිපිටිය අවටින් ...
Hardware වල තියෙනවා. ලුණු දාන්න ඕන කඳට අඩි එකහමාරක විෂ්කම්භයකින්.
------ Post added on Dec 8, 2024 at 6:42 PM
මචන් පොල් අතු කඩන් වැටිලා වගේ තියෙන්නෙ ඇයි? අමු අතු. තව, ඇට්ටි වැටෙනවා ටිකක් ලොකු සයිස් එකේ ඒවා. ගෙඩි 30-40 ක් අල්ලන එකේ ගෙඩි 10-15 ඉතුරු වෙන්න අනිත් ඔක්කොම වැටෙනවා. සමහර ඒවා කලටි වලට ඔන්න වෙන්න ඒවා.සුදු මැස්සා තමා ඔය පිටි මකුණා කිව්වට. මල වාත පලිබෝධකයෙක්.
කද හීන් වෙන්නෙ ලෙඩට නෙමේ මචං. පෝෂණ ඌනතාවලට. නිකං වයින් බෝතලේ වගේ යට මහත් වෙලා උඩ හීනි වෙන එකනෙ උඹ ඔය කියන්නෙ. ඔය ගස් ගොඩ ගන්න බෑ. පැලයක් ඉන්දලා කපලා දාපං ගෙඩි සම්පූර්ණයෙන් නැතිවෙනකල් ඉඳලා. අපේ පැතිවල නම් ලුණු දාන්නෙ නෑ නිතර. හැබැයි පෝර දාන්න ඔ්න. ඩොලමයිට් එහෙම දාන්න ඔ්න. නැත්තං අතු, පොල් වලු කඩා වැටෙනවා හයිය නැතිව
අපිට තව පර්චස් 15 ක ඉඩමක් තියනවා පානදුරේ.ඒකේ පොල් ගස් 3 ක් තියනවා.එකක විතරයි ගෙඩි හැදෙන්නේ.අනිත් ඒවට මොනා වෙලාද මන්දා.
mm mageth thiynwa dn peedila 3 y wage. pol hena adui.. gedith podi bn..මඩ ලුණු දැම්මා ,පොහොර දැම්මා. ඒත් ගෙඩී නෑ බන්. දලංකාවේ හැම තැනම පොල් , තැඹිලිගස්වල ඵලදාව අඩුයි. අපේ තැඹිලි ගස් දෙකක් තියනවා. දැන් හැදෙන්නෙ පොඩී ගෙඩි. ඉස්සර වගේ තැඹිලිවල තියන රසයත් නෑ. ඇල්වතුර රහයි
මචං ඔ්ක හේතු කීපෙකට වෙන්න පුලුවන්. නයිට්‍රජන් වැඩි පෝර දාන නිසා වෙන්න පුලුවන්. පෝර මදි නිසා වෙන්න පුලුවන්, වතුර මදි නිසා වෙන්න පුලුවන්මචන් පොල් අතු කඩන් වැටිලා වගේ තියෙන්නෙ ඇයි? අමු අතු. තව, ඇට්ටි වැටෙනවා ටිකක් ලොකු සයිස් එකේ ඒවා. ගෙඩි 30-40 ක් අල්ලන එකේ ගෙඩි 10-15 ඉතුරු වෙන්න අනිත් ඔක්කොම වැටෙනවා. සමහර ඒවා කලටි වලට ඔන්න වෙන්න ඒවා.
ade pahadili karapn thawa..මචං ඔ්ක හේතු කීපෙකට වෙන්න පුලුවන්. නයිට්‍රජන් වැඩි පෝර දාන නිසා වෙන්න පුලුවන්. පෝර මදි නිසා වෙන්න පුලුවන්, වතුර මදි නිසා වෙන්න පුලුවන්
පොහොරවල ප්‍රශ්නයක් නෑ බන්. රසායනික පොහොර දැම්මත් ගෙඩි අඩුයි. අපේ මහ ගෙදර ගහක් තියනවා .ඒ ගහට කුණු දානවා. ඒක කොම්පෝස්ට් පොහොර විදියට ගහට උරාගෙන මෙච්චරක්ල් හොදට ලොකුවට ගෙඩි හැදුනා. ඒ ගහෙ එක ගෙඩීයක පොල් ප්‍රමාණය, දැන් කඩේ තියන පොල් ගෙඩි 2කට සමානයි. ඒ තරම් ලොකුයි. ඒකෙත් මේ සැරේ ගෙඩි අඩුයි. මොකක් හරි දේශගුණයේ කේස් එකක් ඇවිත් තියනවා.mm mageth thiynwa dn peedila 3 y wage. pol hena adui.. gedith podi bn..
නාන වතුර යන්නෙ එතනට. වතුර අඩු නෑ. සබන් වතුර කියල අවුලක් නෑනෙ? පොහොරනම් දාලම නෑ.මචං ඔ්ක හේතු කීපෙකට වෙන්න පුලුවන්. නයිට්‍රජන් වැඩි පෝර දාන නිසා වෙන්න පුලුවන්. පෝර මදි නිසා වෙන්න පුලුවන්, වතුර මදි නිසා වෙන්න පුලුවන්
අපෙ ඉස්සර ගස් දෙකකින් පොල් ගෙඩි 70 ට වඩා කඩනවා, දැන් නම් ගෙඩි 10 ක් නැ
මොකෝ එහෙම එකපාරටම අඩු උනේ..??ගස් 4යි, ගෙඩි 40-50 වගේ. ඉස්සර 70-80 කඩනවා
අපේ නම් මචන් ඉඩම නැති උනා නඩුවක් පැරදිලා. ඉඩම හම්බෙච්ච උන් කිසිම සාත්තුවක් කරන්නෙ නැ ගස් වලට. හැදෙන පොල් ටික කඩ කඩ විකුන විකුන කෑවා. දැන් ගස් වල පොල් නැ අරුන් සාත්තු කරන්නෙ නැ ලෙඩ බෝ වෙලා ඇති. අපෙ ගෙදරට පේනව පොල් නෑමොකෝ එහෙම එකපාරටම අඩු උනේ..??