අද breakfast එක පිටින් ගත්තේ. එතැනදී සොසේජ්, බේකන් කෑවා.
පොඩි කාලේ නම් වෙසක් එකට සිල් අරගෙන, රෑට කූඩු පත්තු කරලා වෙසක් බලන්න යනවා රෑට.
දවස ඉවර වෙද්දී මාර සතුටුයි.
දැන් අපි පිරිහිලා...
පොඩි කාලේ නම් වෙසක් එකට සිල් අරගෙන, රෑට කූඩු පත්තු කරලා වෙසක් බලන්න යනවා රෑට.
දවස ඉවර වෙද්දී මාර සතුටුයි.
දැන් අපි පිරිහිලා...