අද පෝය දවසේ ඔයාලා මොනවද කරන්නේ?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    වෙලාවට අද නිවාඩු. ගෙදර අතුගාලා රෙදි වැලේ දාලා තේකක් අරගෙන අන්තර්ජංජාලෙට රිංගුවා.. පාඩම් කරන්න තියෙනව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    poya.JPG


    poya dawasata witarada ban uba aharenne? :unsure:
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    හවස් වෙලා පන්සල පැත්තේ යන්න ඕනි.
    අලුත් සෙරෙප්පු කුට්ටමක් අරන් එන්න ඕනි.
    පාවිච්චි කරන දෙක පරණයි. එක එක බ්‍රැන්ඩ්ස් වලින් තියෙයි මොකක් තෝරගන්නද කියලා හිතාගන්න බෑ🤷‍♂️
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මම කෑල්ල එක්ක කන්දේ විහාරයට යනව අද. පුදුම නිදහසක් තියේන්නෙ. වයිෆ් ගෙදර එයාගෙ සහෝදරියො එක්ක ෆන් එකක් ගන්නව නැන්දිල ඇවිල්ල
    මං හිතුව ඔයා තාම අපායෙ කියල :unsure:
    Nasanchya newasanchya level eke inne
    are u high bro?