මොනව උනත් මේ චැනල් එක හීන් නුලෙන් සමලිංගික ප්රජාව ප්රවර්දනය කරනවා
ලිංගියෙක් හර සමලිංගියෙක් හරි උනුත් මනුස්සයෝ
වැඩ කරන එවුන්ට තමුසේ කියන එවුන් මහාම මුඩුම ජාතියක්...අපේ පැත්තෙත් මුදලාලියෙක් හිටියා . වැඩ කරන උන්ට කතා කරන්නේ තමුසේ කියලා...මහා පරයෙක්....
මොනව උනත් මේ චැනල් එක හීන් නුලෙන් සමලිංගික ප්රජාව ප්රවර්දනය කරනවා
හැබැයි ඇත්ත ජීවිතයේ උනුත් පුලුවන් තරම් විදින්නේ අපහාස
අද අපේ පැත්තේ කඨින පෙරහැරටත් මුනේ රෝසපාට ගාගත්තු සෙට් එකක් බැස්සා. හෙන ටීම් එකක්. මම හිතන්නේ උන් නටනවා පෙරහැරේ
තමුසෙ සමුසෙ ගගා හිටපු එකා මේ වටවලයෙක් කියල කිව්ව ගමන් ඔයා ගාන්න ගත්තා එකෙක්වත් දැක්කෙ නැද්ද?තමුසේ තමුසේ තමුසේ තමුසේ තමුසේ........![]()
ඔහෙත් හෙණ අවදියෙන් ඉන්නෙ නෙහ්, ඊයෙ වාහනේ නතර උනා ඔහෙලැයි පළාතෙ. අද ගිහින් ගේන්න හිටිය අමතක උනා.ආ සමලිංගික ජින්ජි මාමා.
අද දවසේ දඩයම හරි නේද. කොටියා.
ආවොත් කියන්න. දෙන්නත් එක්ක අඩියක් ගහමුඔහෙත් හෙණ අවදියෙන් ඉන්නෙ නෙහ්, ඊයෙ වාහනේ නතර උනා ඔහෙලැයි පළාතෙ. අද ගිහින් ගේන්න හිටිය අමතක උනා.