තාත්තෙක් පුතා එක්ක කෝල් එකක් මට එහාපැත්තෙ සීට් එකේ. තැනින් තැන මටත් ඇහුන.
"පුතා කාලද? කන්න සල්ලි තියනවද? සල්ලි නැත්තං කියන්න හොදේ තාත්ත ඉන්නවනෙ."
"පුතා ගෙදර එන්න පුතේ ඔය පඩිය ඕනෙ නෑ. පුතා දුක් වෙන්න එපා."
"මන් අද දවස ඇතුලත කොහොමහරි හොයල දෙන්නන්. පුතා බය වෙන්න එපා තාත්ත ඉන්නවනෙ පුතාට."
පස්සෙ ටිකක් මන් එක්ක කතා කරා. තාත්ත මේසන් වැඩ ලු කරන්නෙ. පුතාට රෑ 12 ඉදන් වැඩ කරන්න තියනවලු අමාරුයිලු. ඒ නිසා තාත්ත බත්තරමුල්ලට යනව පුතාට වෙන රස්සාවක් හොයන්න මන් හිතන්නෙ.
----------------------------------------------------------------------------------------------------------------------------------------
ලංකාවෙ මිනිස්සුන්ගෙන් බාගෙකටත් වඩා ඔය වගේ පට්ට struggle එකක නේද ඉන්නෙ. සමහරු ඉපදිලා මැරෙනකල්ම කරල තියෙන්නෙ මැරිල මැරිල සල්ලි හම්බ කරන එක. ඒත් ඒවගෙන් විදපු දේකුත් නෑ එදා වේල ශේප් කරන් ඉන්නව. කවද හරියට සතුටින් ඉන්න පුලුවන් වෙයිද මේ මිනිස්සුන්ට

අන්තිමට එක්තරා කම්පැනියක තැනක් බොහොම අමරුවෙන් සෙට් කරා. කොල්ලට ආර්ථික අපහසුතාත් තියන නිසා සයිට් එකක සුපවයිස් ජොබක් සෙට් කරා. එතනින් වැඩේ පුරුදු වෙන්නත් පුලුවන්. පඩීයත් 40000ක් දෙන්න පොරොන් දුකරගත්තා. ඒවගේම මූට මාස 6කට පස්සේ ට්‍රේනින් ලියුමයි, මාස 6න් අයින් වෙනව නම් සුපවයිස හිටපු එකට සර්විස් ලෙටර් එකකුත් දෙන්න උන් පොරොන්දු කර ගත්තා. හොදම වැඩේ කියන්නේ මේකේ ප්‍රධානියා සීංහල නෙමෙයි, මුස්ලිම්.