අද බස් එකේ ගෑනියෙක් කියනව

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    අද බස් එකෙ ගෑනියෙක් කියනව ඇහුන, යුද්දෙ නම් මොනාද? හිගන්නාගේ තුවාලෙ වගෙ මහින්දයත් ඕකෙන් නෙ කොමිස් ගැහුවෙ කියල.ඒ වගේ මිනිස්සු ඊලග ආත්මෙක කටවල් කුණු වෙලා පණුවො ගහල උපදී කියල මං හිතනව. 🧣🌷🙏
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,375
    113
    අද බස් එකෙ ගෑනියෙක් කියනව ඇහුන, යුද්දෙ නම් මොනාද? හිගන්නාගේ තුවාලෙ වගෙ මහින්දයත් ඕකෙන් නෙ කොමිස් ගැහුවෙ කියල.ඒ වගේ මිනිස්සු ඊලග ආත්මෙක කටවල් කුණු වෙලා පණුවො ගහල උපදී කියල මං හිතනව. 🧣🌷🙏
    ඉතින් ඇත්තනෙ බන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    හිඟන්නා ගේ තුවාලේ තමා 2009ඉවර කරේ ප්‍රභාකරන් ගේ ඔලුව පළලා

    සිංහළු කියන්නේ කැරීම ජාතියක් සිංහලුන්ට හොදක් කරොත් හොඳ කරපු එකාට තමා සිංහළු මුලින්ම අරින්නේ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    මං මේ කල්පනා කරෙ මේක මම මීට අවුරුදු පහකට කලිං දැම්ම නං දේෂත්ප්‍රෙමියෙක්, දැං දැම්මාම දේෂත්ද්‍රොහියෙක්. ඔයා හුගක් වෙනස් වෙලා. නැත්ද @Candid-B .🥺
     
    • Haha
    Reactions: Candid-B

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    api-thamai-hodatama-kare-godatabaya.gif
     
    • Haha
    Reactions: Cypress

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඉතින් ඇත්තනේ හුත්තෝ. යුද්දේ දින්නා දින්නා කියල තඩි ලෝන් අරන් මෙලෝ වැඩකට නැති Airport , පයි කුළුණු , සම්මන්ත්‍රණ සාල ගහල සත පහක වැඩක් නෑ.. මුළු රටටම කැඳත් නැති කරලා.. සක්කිලියා තවත් ඉන්නවා මිනිස්සුන්ගේ සල්ලි වලින් නඩත්තු වේවි.

    mze0nf.jpg

    isfshq.png

    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අද බස් එකෙ ගෑනියෙක් කියනව ඇහුන, යුද්දෙ නම් මොනාද? හිගන්නාගේ තුවාලෙ වගෙ මහින්දයත් ඕකෙන් නෙ කොමිස් ගැහුවෙ කියල.ඒ වගේ මිනිස්සු ඊලග ආත්මෙක කටවල් කුණු වෙලා පණුවො ගහල උපදී කියල මං හිතනව. 🧣🌷🙏
    onna bombayak kiyala duwann thibbe
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හිඟන්නා ගේ තුවාලේ තමා 2009ඉවර කරේ ප්‍රභාකරන් ගේ ඔලුව පළලා

    සිංහළු කියන්නේ කැරීම ජාතියක් සිංහලුන්ට හොදක් කරොත් හොඳ කරපු එකාට තමා සිංහළු මුලින්ම අරින්නේ
    ඔව් ඔව් මයිනට සිංහලූ හොඳ කරා වැඩි උනා ඒකනෙ ඇරියෙ ඔක්කොටම.
     
    • Like
    Reactions: redcafe

    kiripanus

    Junior member
  • Oct 4, 2023
    52
    49
    18
    හිඟන්නා ගේ තුවාලේ තමා 2009ඉවර කරේ ප්‍රභාකරන් ගේ ඔලුව පළලා

    සිංහළු කියන්නේ කැරීම ජාතියක් සිංහලුන්ට හොදක් කරොත් හොඳ කරපු එකාට තමා සිංහළු මුලින්ම අරින්නේ
    ඔයැයියා සිංහල නෙමෙයිද ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,134
    113
    Mother Earth
    මං මේ කල්පනා කරෙ මේක මම මීට අවුරුදු පහකට කලිං දැම්ම නං දේෂත්ප්‍රෙමියෙක්, දැං දැම්මාම දේෂත්ද්‍රොහියෙක්. ඔයා හුගක් වෙනස් වෙලා. නැත්ද @Candid-B .
    මහින්ද මහත්තය හිටියෙ නැත්තම් අද සිංහලුන්ගෙන් බාගෙට බාගයක් මැරිලා ප්‍රබාකරන් බෝම්බ ගහල. :yes:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    හිඟන්නා ගේ තුවාලේ තමා 2009ඉවර කරේ ප්‍රභාකරන් ගේ ඔලුව පළලා

    සිංහළු කියන්නේ කැරීම ජාතියක් සිංහලුන්ට හොදක් කරොත් හොඳ කරපු එකාට තමා සිංහළු මුලින්ම අරින්නේ
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.

    ආසියාවේ ඓශ්චර්ය

    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.
    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    ඉජුක් @2osama මල් පොන්න වේසාවා ඉජුක්...

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හිඟන්නා ගේ තුවාලේ තමා 2009ඉවර කරේ ප්‍රභාකරන් ගේ ඔලුව පළලා

    සිංහළු කියන්නේ කැරීම ජාතියක් සිංහලුන්ට හොදක් කරොත් හොඳ කරපු එකාට තමා සිංහළු මුලින්ම අරින්නේ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    disgusted-dog.gif