අද බැංකු ඇරලා ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බැංකු ඇරලා ද අද? සබ් බ්‍රාන්චස් ස්ටෙට්මන්ට් එකක් ගන්න යන්න ඕන
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    3 වෙනකම් නම් නෑ. 12 ට හරි 1 ට හරි වහනව කියලා දාලා තිබ්බ දැක්කා.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    3 වෙනකම් නම් නෑ. 12 ට හරි 1 ට හරි වහනව කියලා දාලා තිබ්බ දැක්කා.
    12ට වෙන්න ඇති නේ බන්
    පයිවට් බැංකු ඇරලා
    ස්ටේට්මන්ට් එකක් ගන්න ඕන බන්
     
    • Like
    Reactions: Big Cass and U-tag