අද බැලුම්ගල වැඩසටහනින් සාකච්චාවට ගැනුනේ පිලිකා සදහා නිශ්චිත බේහෙතක් සොයා ගත්බව කියන මහානාම ඒ හපුගොඩ හෙවත් සෑසී වෙදා පිලිබදවයි මෙහිදී අනාවරනය වුයේ මොහු පෙනීසිටින්නෙ ගෝලයෙක් වශයෙන් බවයි එනම් මොහු සින්හල වෙදමහතෙකුගේ ගෝලයෙක් වශයෙන් පෙනීසිටින බවයි මොහු විසින් මෙම බෙහෙත් ලබාදීම සදහා රු 10000 සිට 30000 අතර මුදලක් ලබා ගෙන ඇති අතර මොහු රොගීන්ට ඉතාම අමානුශික අන්දමින් මුදල් ලබාගත්පසු කතා කරන බවට බැලුම්ගලින් පෙන්වා දෙනු ලැබුවා එමෙන් ම මොහුගේ මෙම බෙහෙත ලබා ගෙන සුව වූ කිසිදු රෝගියෙක් පිලිබද වාර්තා වන්නේ නෑ..................
මෙහෙම කියලා තමා අහින්සක ලෙඩ්ඩුන්ව රවට්ටගන්නෙ
පාරම්පරික දේශීය වෛද්‍යවරයෙකු වන මහනාම ඒ. හපුගොඩ මහතා විසින් පිළිකා රෝගය නිට්ටාවටම සුවකර ගත හැකි නව ඖෂධයක් නිපදවා තිබේ. වෛද්‍ය මහනාම මහතා පෙන්වා දෙන්නේ එම පිළිකා මර්ධන ඖෂධය තුළින් පිළිකාවට ලක්ව ඇති රෝගීන් මාස තුනක් වැනි කෙටි කලකදී රෝග තත්ත්වය නිට්ටාවටම සුවපත් කළ හැකි බවයි.
මේ ඖෂධය පුරාණ පුස්කොළ පොතක් ඇසුරෙන් දේශීය ඖෂධ දෙසීයක් හා තවත් වත්පිළිවෙත් අනුව නිෂ්පාදනය කරන බව පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වෛද්‍ය මහනාම මහතා අනාවරණය කළේය.
විවිධ වර්ගයේ පිළිකා රෝගයන්ගෙන් පීඩා විදී රෝගීන් කිහිප දෙනෙකු වෛද්‍ය මහනාම මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත් බවත් ඉන් පසු තමන් සුවපත් වූ බවත් ස්කෑන් පරීක්ෂණ හා වෛද්‍ය වාර්තා ඇසුරෙන් අණාවරනය කලේය.
www.saasiwedamadura.lk
සියිට් එක බලපල්ලා කෝ

Last edited: