අද බිත්තර මිල

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    20241101-101413-2.jpg

    නැත්තන් ගුපියො හිනාවෙයි බොරු කියල
    Bittara kawama naginawa ban
     
    • Like
    Reactions: haunte

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    20241101-101413-2.jpg

    නැත්තන් ගුපියො හිනාවෙයි බොරු කියල
    2luhK4D.png

    කෙහේද මේ... ඉසව්ව...

    මුදලාලි හාමිනේගෙ බතික් ගවුමත් කොනක් අහුවෙලා ඡායාරූපෙට...
    හික්... හික්... හික්... හික්... හික්...
    රස පරීක්ෂක වාර්තාවක් ගන්න යන්නෙ..
     
    • Haha
    Reactions: Tricle_Buwa

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    බස් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියෙනවා කියපු ගුපියෝන්ට ගොඩ යන්න තිබ්බේ බිත්තරේ විතරයි
    දැන් එකත් ඉවරයි :(
    අපෝ නෑ . පාස්පෝට් පොලිම් තමා දැන් නැගල යන එක. හාල් මිල තියෙනවා තව.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,522
    113
    උඹ මේ අඩු ගනන් කාඩ්බෝඩ් එකේ ලියල තියල පොටෝ එකක් ගහල නේද මේ.

    මෙහෙ නම් බිත්‍තරේ 100යි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    මම තේරුමක් තියන උන්ට විතරයි බන් රිප්ලයි කරන්නේ . කාලෙන් කාලෙට එන තේරුමක් නැතුව කුණුහරප කිය කියා දුවන උන්ව වැඩිය මතක තියන් ඉන්නේ නෑ .
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    මම තේරුමක් තියන උන්ට විතරයි බන් රිප්ලයි කරන්නේ . කාලෙන් කාලෙට එන තේරුමක් නැතුව කුණුහරප කිය කියා දුවන උන්ව වැඩිය මතක තියන් ඉන්නේ නෑ .
    ehemada eka hodai. habai ubata mona unath molayak thiyana wadagath ekek.

    ලොහාන්ගේ තවත් හොර ජීප් රියක් අත්අඩංගුවට.. එක අංකයෙන් දෙකක්.. Sudu siya rate salli rakaganna ekama number 1 dila balana. mara mole neda bun​


    අනුර බිත්තර දාන දවස් හරියටම කිව්ව නම් අපිට ලෑස්තිවෙන්න පුළුවන්
    puka denada
    ------ Post added on Nov 1, 2024 at 1:41 PM