අද බොක්සිං මැච් එක බලන්න ලින්ක්

gepa

Well-known member
  • අද බොක්සිං මැච් එක බලන්න ලින්ක්

    අද 7.20 ට වගේ ලංකාවේ වෙලාවෙං අනූශා කොඩිතුවක්කු බොක්සිං රන් පදක්කම වෙනුවෙන් සට්න් කරනවා Comon wealth Games වල..මේක බලන්න විදියක් කියන්න පිංවතුනි..දන්න විදියට සෝනි චැනල් එකේ තමා ලයිව් දෙන්නේ.
    ඇප් එකක් හරි ඔන්ලයින් ලින්ක් එකක් හරි දන්න කෙනෙක් කියනවද



    මැච් එක ඉවරයි.. අනූශා ට ලෝකඩ පදක්කම
     
    Last edited:
    • Like
    Reactions: Prasanna19830117

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,178
    4,437
    113
    මේරි ගැහුවානේද වටෙන්නම ...මොනවා උනත් ඔය තරම් වත් අපේ උන් ගියඑක ලොකුදෙයක් සුභ පැතුම්