අද මගෙ උපන්දිනේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,134
    50,456
    113
    සේදවත්ත
    50 වෙන්න කලින්වත් මැරෙන්න බලපන් . අපිට තව කොච්චර කල් උබ මැරෙන්න යන ත්‍රෙඩ් බලන්න වෙයිද උබ ජීවත් උනොත්
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • සුබ උපන්දිනයක වේවා සහෝ....... දැන් 40 අඳිරිය නේ...
    ඔව් මචං
    ලග පොඩි අකුරු වෙලාවකට බොදයි
    ෆෝන් එක එහෙම

    ඩෙස්ක්ටොප් එක අවුලක නෑ හොදට පේනව
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඔව් මචං
    ලග පොඩි අකුරු වෙලාවකට බොදයි
    ෆෝන් එක එහෙම

    ඩෙස්ක්ටොප් එක අවුලක නෑ හොදට පේනව
    කකුල් සෙරෙප්පු කක්ක පුකවල් පේනවනම් එච්චරයි
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,921
    1
    63,200
    113
    Mother Earth
    උපන් දිනේ මා සනසා
    තෑග්ගකට දුන්නා

    උපන් දිනේ...
    උපන් දිනේ මා සනසා
    තෑග්ගකට දුන්නා

    මගෙ ලස්සන බෝනික්කා
    හිනැහේවී බල බලා
    නැලවීලා මා උකුලේ
    දොයි දොයි දොයි දොයි බබා
     
    • Love
    Reactions: AnuradhaRa

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,490
    199,504
    113
    Colombo, Sri Lanka
    Happy Birthday Party GIF by curly_mads