අද මගෙ උපන් දිනේ......

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    අද මගෙ උපන් දිනේ......

    අද(07,04)මගෙ උපන් දිනේ...:rofl:,මට එලකිරි එකට එන්ඩ ලැබෙන වෙලාවනම් ගොඩක් අඩුයි,නිවාඩුවක් තියෙන හැම වෙලාවකම එනව...:rolleyes:,....
    ib2x0v4RNkjBH7.jpg


    ඔන්න කේක් එකකුත් ගෙනාව ,වෙන ගෙන්ඩ දෙයක් නෑ:P, :love::love::love::D
     
    • Like
    Reactions: nadimal

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    0001.gif

    0119.gif


    0001.gif


    aballoon8.gif

    0069.gif

    aballoon8.gif



    0107.gif



    කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම කිසිම දුක් කරදරයක්, ලෙඩක් දුකක් ඇති නොවේවායි කියා මා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා.. ජයෙන් ජය මචං..!!