අද මගේ ආදරවන්තියගේ උපන් දිනය.
ඉතින් අද මගේ ආදරවන්තියගේ උපන්දිනය. මල් කූඩයකුයි, ඒ කූඩෙම චොක්ලට් දාලා තියෙන ගිෆ්ට් එකක් ඔර්ඩර් කලා flora2000.com කියන එකෙන්. ඊට අමතරව අපේ අදරයේ සොදුරු සටහන, ඒ කියුවෙ අපේ වෙබ් සයිට් එකේ පොඩි විෂ් එකක් දැම්ම. ඉතින් ඔයාලත් බලල කියන්නකො හොදයිද කියලා..

www.buddhi-ruwini.info