අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    අපි බුක් කරපු හොල් එකේ අද වෙන වෙඩින් එකක්....
    අපේ photographer අද වෙන couple එකක photo ගන්නවා...
    අපි දෙන්න අද තැන් දෙකක..
    කවම දාකවත් අපි මුන නොගැසුනාම් අපි දෙන්නාම අද සතුටින්... ...

    කාටවත් මෙවන් දුකක්නම් සිදු නොවේවා....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුකයි.. ඒත් මක් කොරන්නද බං.. ඕවා ඔහොම තමා.. වෙන එකකට ට්‍රයි කරමු :D

    :(

    අද රෑට හනිමුන් යන්න තිබුන දවස..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁


    දැන් අර බලපන් ඕෂදී ඉස්කෝලේ කාලේ ඉදන් යාලු වෙලා හිටපු එකාව බැදලා අවුරුදු 6කුත් ඉදල දැන් වෙන එකෙක් බැදලා :eek:

    ඔක්කොම වෙන්නේ හොදටයි බන් :):) දුක් වෙන්නේ නැතුව ඉදපන් :yes:
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    අපි බුක් කරපු හොල් එකේ අද වෙන වෙඩින් එකක්....
    අපේ photographer අද වෙන couple එකක photo ගන්නවා...
    අපි දෙන්න අද තැන් දෙකක..
    කවම දාකවත් අපි මුන නොගැසුනාම් අපි දෙන්නාම අද සතුටින්... ...

    කාටවත් මෙවන් දුකක්නම් සිදු නොවේවා....

    :dull::dull::dull::dull:
    https://www.songhub.lk/song/ira-harena-welawata-api-machan
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බැදීම් කියන්නෙ දුකක් තමයි මිත්‍රයා. කාමය අපිව රවට්ටනවා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කසාද බැදලා නේද තෝ? ගෑණිට යුතුකම් ඉටුකරන් හිටඔඅන් පොන්ස් අනුන්ගෙ කුණු හුත්තවල් පස්සෙ නොයා
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කසාද බැදලා නේද තෝ? ගෑණිට යුතුකම් ඉටුකරන් හිටඔඅන් පොන්ස් අනුන්ගෙ කුණු හුත්තවල් පස්සෙ නොයා

    :confused::confused:
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    කොච්චර අමතක කරලා ඉන්න හැදුවත් මොකහරි වෙලා මතක් වෙනවා..අද උදේ photographer වෙන වෙඩින් එකකට යනවා හම්බ උනා..ඌ හිනාවෙලා කියාගෙන ගියා අද මල්ලියි මමයි මීට් වෙන්න හිටියේ මෙහෙම නෙවේ නේද කියලා...😢