අද මට මාර වැඩක් උනා......

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අද මට මාර වැඩක් උනා......

මම අද පාරදිගේ පයින් ගෙදර එනකොට ලොකු බස් එකක් ඇවිල්ලා පාර අයිනේ නවැත්තුවා.(අර සීට් උඩින් තියෙන්නේ. අධි සුපෝකබෝගී- පිටරට උන් යන්නේ.)
ඒකේ හිටපු ‍ඩ්‍රයිවර් බැහැලා රෝදවලට තට්ටු කර කර බලනවා.
බස් එකේ හිටපු මිනිස්සුත් බැහැලා තැන් තැන්වල හිටියේ. තව මගෙ යාළුවෙකුත් පාර පැනලා ආවා මම දැකලා බස් එක තවත්තපු පැත්තේ ඉඳලා. මට ඒ අවස්ථාව හොඳට හුරුයි. නිකන් ඔයිට කලින් උනා වගේ.. ... ඒ කියන්නේ බං ඒ මිනිස්සු හිටපු තැන්, උන්ගේ මුණ.ඇදන් හිටිය පාට, ඩ්‍රයිවර් රෝදවලට තට්ටු කරකර බලපු එක. මගෙ යාළුවා පාර පැනලා මම ගාවට ආපු එක. නිකන් මගේ ජීවිතයේ ඔයිට කලින් උන සිද්ධියක් වගේ හුරුයි.



ඇයි බං එහෙම වෙන්නේ..? උබලත් එහෙම වෙනවද?
 

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    yap..
    matath ohoma ewal wela thiyanawa ..eeth dan huga kalekin ohoma une naha lagadi..
    hariyata sathiyakata masekata kalin wuna ewa wage
    aye ayeth wenawa ...
    mam hitanne oka normal and ahabu siddiyak


    machoo ganan ganna epa oka normal seen ekak
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    okata kiyanne De Ja Vu kiyala.
    ape mole neurons wala chemical reaction ekak nisa wenne. oka hama minihatama wena ekak, ubata witarak newe

    wikipedia eke balapan, "de ja vu"
     
    • Like
    Reactions: ewmdyn

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    umba sinhala welath demala namak aruda karagena jathiya baldu karana nisa.

    Hw z my guess?

    Soory wenna ona mama waradinam
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    කවුද මේ නූලෙ senal7 ගෙ පු* ලෙවන එකා. රෙප් කපන කොට නම දාල කපපිය. ඇයි බයද. පො** හු** පුතා

    take it easy mate..,

    mama dennam +rep
     

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මොලේ තියෙනවා පලු දෙකක්. ඇස් දෙකෙන් ගන්න තොරතුරු සමහර වෙලාවට මේ අර්ධ දෙකෙන් තෙරුන් ගන්නේ time delay එක්ක.

    ඒ කියන්නේ මොලේ වම අර්ධය හෝ දකුණු අර්ධය අනෙකට වඩා ඉක්මනින් තොරතුරු තේරුම් ගන්නවා. එතකොට වෙන්නේ එකම information එක දෙපාරකට මොලේට වදින එකයි.

    මේක වෙන්නේ nano seconds වලින්. නමුත් අපිට වෙන්නේ ඒ සිදුවීම මීට කලින් ගිය ආත්මෙක වගේ වෙලා තියෙන බව දැනීමයි.

    දිගින් දිගටම මේක වෙනවනම් Neurologist කෙනෙක් හම්බවෙයන්.


    :yes: