අද මට සතුටු දවසක්!

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
අද මට සතුටු දවසක්!

මට ඊයේ දවස ගැන කියන්න වචන නෑ...
මොකද කියන්න මාස ගානක් බලාගෙන ඉදලා මගේ පුංචි කුමාරි මගේ ලෝකෙට ආපු දවස තමා ඒ.

ඇත්තටම ඒ වගේ දෙයක් වුණාම ඒකෙන් දැනෙන සතුට මෙහෙම කියලා කියන්න වචන නෑ.

දැන් ඉතින් අලුත් Dio බයික් එකට ආයුබෝවන්.. පරණ පුස් සයිකලේට Goodbye... :love:
 

Spider Baba

Member
Oct 1, 2017
212
11
0
ඩියෝ එකේ සයිලන්සරේට තමයි අරින්න වෙන්නේ දැන් ඉතින්
 

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
EMINƎM;22493895 said:
මටත් Galaxy S8 එකක් හම්බුනා ඊයේ නිකන්
ගෙදර ඇවිත් බලද්දී slt 22gb දීලා
ඇත්තටම සතුටු දවසක් ඊයේ
8.gif