අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල පහලට

Swordfish27

Active member
  • Jun 17, 2021
    208
    210
    43
    ඉන්ධන මිල පහලට අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දැමීමට රජය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 200 කින්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 200 කින්ද අඩු වනු ඇති.

    එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 200කින් අඩු කර තිබෙනවා.

    ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත සඳහන් ලෙස සංශෝධනය කෙරෙනවා..

    ඔක්ටේන් 92 - රුපියල් 338 සිට රුපියල් 138 දක්වා
    ඔක්ටේන් 95 - රුපියල් 373 සිට රුපියල් 173 දක්වා
    සුපිරි ඩීසල් - රුපියල්329 සිට රුපියල් 129 දක්වා අඩු කෙරේ.
    ඔටෝ ඩීසල් - රුපියල් 104යි.

    ඊයේ රෑ දැකපු පට්ටම
    හීනයක්නෙ යකෝ මෙක 😵‍💫😒🥴


    Forwarded as Received....
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    174.jpg
     
    • Love
    Reactions: Swordfish27

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,309
    21,303
    113
    ඩිම් උනා යකෝ. බයික් එක ගත්තු තෙක් ෆුල් ටෑන්ක් ගැහුවෙ ඊයෙ පෙරේදා. :angry: :angry: :angry: :angry:
     
    • Haha
    Reactions: Swordfish27