කන එක නවත්තමු සහෝදරවරුනි
kinkon Well-known member Aug 5, 2007 115,995 2 116,140 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 31, 2026 #22 ගමේ කඩේ කොත්තුව 580 වෙයි
HKavinda Well-known member Dec 23, 2013 54,591 21,160 113 Panadura Mar 31, 2026 #24 windows_ubuntu said: රජයේ හෝ පෞද්ගලික අංශයේ පඩි වැඩි උනෙත් නෑ ජීවන වියදම ඉහල ගියා කියලා Click to expand... රජයේ බල්ලොන්ට කීපාරක් වැඩි කරා ද යකෝ රජයේ කැරි අයිස් කාරයොන්ගේ නම් පඩි වැඩි කරයි උන්ට නේ ජිවත් වෙන්න අමාරුයි කියන්නේ වැඩ නොකර පිනට පඩි අරන් හැබැයි ඇත්තටම රටේ දියුණුවට වැඩ කරන පෞද්ගලික සේවකයන්ට නම් පඩි වැඩි කරන එකක් නෑ
windows_ubuntu said: රජයේ හෝ පෞද්ගලික අංශයේ පඩි වැඩි උනෙත් නෑ ජීවන වියදම ඉහල ගියා කියලා Click to expand... රජයේ බල්ලොන්ට කීපාරක් වැඩි කරා ද යකෝ රජයේ කැරි අයිස් කාරයොන්ගේ නම් පඩි වැඩි කරයි උන්ට නේ ජිවත් වෙන්න අමාරුයි කියන්නේ වැඩ නොකර පිනට පඩි අරන් හැබැයි ඇත්තටම රටේ දියුණුවට වැඩ කරන පෞද්ගලික සේවකයන්ට නම් පඩි වැඩි කරන එකක් නෑ
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,894 113 Fantasy Mar 31, 2026 #25 HKavinda said: රජයේ බල්ලොන්ට කීපාරක් වැඩි කරා ද යකෝ රජයේ කැරි අයිස් කාරයොන්ගේ නම් පඩි වැඩි කරයි උන්ට නේ ජිවත් වෙන්න අමාරුයි කියන්නේ වැඩ නොකර පිනට පඩි අරන් හැබැයි ඇත්තටම රටේ දියුණුවට වැඩ කරන පෞද්ගලික සේවකයන්ට නම් පඩි වැඩි කරන එකක් නෑ Click to expand... හරි හරි මන් රජයෙ රස්සවක් නෙවෙයි කරන්නේ. මන් කියන්නේ මේ ඊයෙ පෙරෙදා තෙල් ඉහල ගිය එකට පස්සෙ වැඩි උනෙ නෑ කියලා
HKavinda said: රජයේ බල්ලොන්ට කීපාරක් වැඩි කරා ද යකෝ රජයේ කැරි අයිස් කාරයොන්ගේ නම් පඩි වැඩි කරයි උන්ට නේ ජිවත් වෙන්න අමාරුයි කියන්නේ වැඩ නොකර පිනට පඩි අරන් හැබැයි ඇත්තටම රටේ දියුණුවට වැඩ කරන පෞද්ගලික සේවකයන්ට නම් පඩි වැඩි කරන එකක් නෑ Click to expand... හරි හරි මන් රජයෙ රස්සවක් නෙවෙයි කරන්නේ. මන් කියන්නේ මේ ඊයෙ පෙරෙදා තෙල් ඉහල ගිය එකට පස්සෙ වැඩි උනෙ නෑ කියලා