අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල සශෝධනයක්

shiran987

Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    ද(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තෙල් මිල සශෝධනය කර තිබෙනවා.

    ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කි ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව නව මිල වන්නේ රුපියල් 328කි.

    කෙසේවෙතත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර තිබෙන අතර එහි නව මිල ලෙස දැක්වෙනුයේ රුපියල් 365කි.

    ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් මිල රුපියල් 2කින් අඩු කිරීම හේතුවෙන් නව මිල රුපියල් 308ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් වැඩි කිරීම නිසා එහි නව මිල ලෙස දැක්වෙනුවේ රුපියල් 346කි.

    හූමිතෙල් ලීටරයක මිල රුපියල් 9කින් අඩු කර ඇත. ඒ අනුව එහි නව මිල ලෙස දැක්වෙනුයේ රුපියල් 236කි.

    අද (30) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුද සංශෝධනය වන බව මහජන උපයෝගිතා කොමිසම නිල වශයෙන් දැනුම් දී තිබිණි.

    - https://www.hirunews.lk/339624/අද-මධ්‍යම-රාත්‍රියේ-සිට-තෙල්-මිල-සශෝධනයක්
    bike walata ehemath 92 gahanawata wada 95 ekama gahanna thiyenne, rupiyal 40 wenasa balanne nathuwa. performance ekath hodai,
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,629
    113
    ප*යාගල
    sorry.com
    ටොබයි හැත්ත චූන් වෙලා වෙට් වෙන ගානට තමයි කරන්නෙ. වෙන පදනමක් නෑ. රුපියල් දෙකටත් වෙට් වෙන බඩු 🫢
    රුපියලට දෙකටත් වෙට් වෙලා ඕගසම් වෙන බඩු කෑලි 15000 ට කොහොම වෙට් වෙයිද... 🙏👌
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,073
    198,517
    113
    Colombo, Sri Lanka
    ලෝක වෙළඳ පොලේ තෙල් අඩුවෙනකොටත් එකම මුලාශ්‍රයකින් එන එකක් අඩුවෙනවා තව එකක් වැඩිවෙනවා. තනිකරම මිනිස්සු ගොනාට ඇන්දිල්ල මේ කරන්නේ
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    ද(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තෙල් මිල සශෝධනය කර තිබෙනවා.

    ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කි ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව නව මිල වන්නේ රුපියල් 328කි.

    කෙසේවෙතත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර තිබෙන අතර එහි නව මිල ලෙස දැක්වෙනුයේ රුපියල් 365කි.

    ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් මිල රුපියල් 2කින් අඩු කිරීම හේතුවෙන් නව මිල රුපියල් 308ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් වැඩි කිරීම නිසා එහි නව මිල ලෙස දැක්වෙනුවේ රුපියල් 346කි.

    හූමිතෙල් ලීටරයක මිල රුපියල් 9කින් අඩු කර ඇත. ඒ අනුව එහි නව මිල ලෙස දැක්වෙනුයේ රුපියල් 236කි.

    අද (30) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුද සංශෝධනය වන බව මහජන උපයෝගිතා කොමිසම නිල වශයෙන් දැනුම් දී තිබිණි.

    - https://www.hirunews.lk/339624/අද-මධ්‍යම-රාත්‍රියේ-සිට-තෙල්-මිල-සශෝධනයක්

    කුහක ජෙප්පො හඬවමින් neda pago​

    • Like
    Reactions: haunte and NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    විදුලි මිල පහලට , තෙල් මිල ඉහලට :lol: කාවද බන් මේ අලි පොහොට්ටු ලෝල්ලෝ අන්දන්නෙ

    ගාන අඩු වෙද්දී ටයිටල්

    කුහක ජෙප්පො හඬවමින් විදුලි ගාස්තුව පහළට​

    ගාන වැඩි වෙද්දී ටයිටල්

    අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල සශෝධනයක්​

    :rofl:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    120ට විතර තිබ්බ ලීටරේ නේ බන් ගෝටා එන්න කලියෙන් ,දැන් මේ 300ගනන් වලට ගහන්නෙ. මෙව්වා හොද පාඩම් ඉතින් ආයෙ කෙලෝ ගන්නෙ නැතුව ඉන්න. :baffled:

    ඔක්න්ගු ගෑවුන එකෙටවත් චන්දයක් නම් දෙන්න හොද නෑ ආයෙ!
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    චුට්ටක් අඩු කරනවා... චුට්ටක් වැඩි කරනවා... ආයේ චුට්ටක් අඩු කරනවා,,,, ඊලග පාර යේ පොඩ්ඩක් වැඩි කරනවා... සරලයි......... :LOL: :LOL: :LOL:
    :yes: :yes: :yes: Sirikotha Methods...🤭
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    විදුලි මිල පහලට , තෙල් මිල ඉහලට :lol: කාවද බන් මේ අලි පොහොට්ටු ලෝල්ලෝ අන්දන්නෙ

    ගාන අඩු වෙද්දී ටයිටල්

    කුහක ජෙප්පො හඬවමින් විදුලි ගාස්තුව පහළට​

    ගාන වැඩි වෙද්දී ටයිටල්

    අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල සශෝධනයක්​

    :rofl:
    bump 😂
     
    • Like
    • Haha
    Reactions: Xi Jinping and NRTG

    Sen-lu

    Well-known member
  • ලෝක වෙළෙඳ පලේ අඩු වෙනකොට අපේ වැඩිවෙනව 😂. හොඳයි හැබැයි ලෝක වෙළෙඳපලේ අඩුවෙනකොට අඩු කරන්නයි වැඩි වෙනකොට වැඩි කරන්නයි මොකටද ආණ්ඩු. අඩු වෙනකොට වැඩි කරන්න ඕන වැඩි වෙනකොටත් වැඩි කරන්නෝන
     
    • Haha
    Reactions: Dubairox and NRTG