අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක් #BREAKING #ROADTO100RUPEE

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජෙප්පො කන්නෙ පාන් දෙන්නෙ ටෝක්ස්..හයියූ..හදයි තොපි රට පම්කක් 🤣🤣🤣

    රාජපක්ෂ ගූ කන පොන්නයා දන්නෑ රටේ මිනිස්සු කොච්චර පාං කනවද කියල. තෝ වගේම 69 ලක්ෂයක් හරක් තමයි හිටියෙ
     
    • Like
    Reactions: Stimulus mind

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොරෝන වසංගතය නිසා අාහාර ද්‍රව්‍ය වල මිළ ඕන රටක ගණන් මේ දවස්වල..ලංකාවේ පාන් පිටි හදන්නෙ නෑනේ රටින් ගේන්නේ.ඵහෙන් ඩොලර් අවුල.සුද්දගෙ පාන් නටුම කන්නේ නැතුව අල,බතල,මංඤොක්කා කාපල්ලකො ටික කාලෙකට හරි..අැඟටත් ගුණයි..සුද්දගෙ පාන් නටු කකා ජෙප්පො දාන ටෝක්ස් තමා මරු මේ දවස්වල.හරියට පාන් පිටි නොකෑවොත් මැරෙනව වගේ..මුංද සුද්දගෙ පාන් නටු කකා රට හදන්න ලොකු ටෝක්ස් දෙන්නේ.තුක් නෙදකින්🤣🤣🤣🥖
    උඹට අවුලක් නැනේ. ඔහේ සුද්දගේ වලන් හෝදලා කක්කුස්සි හෝදලා හවසට බර්ගර් එකක් කාලා ඉන්නවා. පිට ඉඳන් ලංකාවේ උන්ට කන්න උගන්නවා. ලොල්. උඹ ජෙප්පෝ ගැන වොරි වෙන්න එපා. උඹ ඔහේ සුද්දට පාර්ට් ටයිම් පුක දීලා කීයක් හරි හොයන් දියුණු වෙයන්. හක් හක් :lol: :lol: :lol:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උඹට අවුලක් නැනේ. ඔහේ සුද්දගේ වලන් හෝදලා කක්කුස්සි හෝදලා හවසට බර්ගර් එකක් කාලා ඉන්නවා. පිට ඉඳන් ලංකාවේ උන්ට කන්න උගන්නවා. ලොල්. උඹ ජෙප්පෝ ගැන වොරි වෙන්න එපා. උඹ ඔහේ සුද්දට පාර්ට් ටයිම් පුක දීලා කීයක් හරි හොයන් දියුණු වෙයන්. හක් හක් :lol: :lol: :lol:
    මු ඉන්නේ රටද? 😳 මොන රටේද?
     
    • Haha
    Reactions: Stimulus mind

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මු ඉන්නේ රටද? 😳 මොන රටේද?
    ලංකාවෙන් පිට ඉන්නේ. හැබැයි ලංකාව හදන්න ලොරි ටෝක් දෙන්නේ. හැබැයි ලංකාවට එන්නේ නෑ. ලොල්
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    කොරෝන වසංගතය නිසා අාහාර ද්‍රව්‍ය වල මිළ ඕන රටක ගණන් මේ දවස්වල..ලංකාවේ පාන් පිටි හදන්නෙ නෑනේ රටින් ගේන්නේ.ඵහෙන් ඩොලර් අවුල.සුද්දගෙ පාන් නටුම කන්නේ නැතුව අල,බතල,මංඤොක්කා කාපල්ලකො ටික කාලෙකට හරි..අැඟටත් ගුණයි..සුද්දගෙ පාන් නටු කකා ජෙප්පො දාන ටෝක්ස් තමා මරු මේ දවස්වල.හරියට පාන් පිටි නොකෑවොත් මැරෙනව වගේ..මුංද සුද්දගෙ පාන් නටු කකා රට හදන්න ලොකු ටෝක්ස් දෙන්නේ.තුක් නෙදකින්🤣🤣🤣🥖

    Paan wenuwata Cake kaapalla
     
    • Haha
    Reactions: Stimulus mind

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    පාන් කන්න හොද නෑ.. ඔවා සුද්දන්ගේ ආහාර.අරූ කලු සුද්දා මූ ගොඩ සුද්දා ගාගෙන එන්න එපා හරී..
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ
    අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ
    ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ
    ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ

    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා

    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)

    විස්මිත ලෙසින් විස්කම් මවා හෙලයේ අභිමානේ
    පෙන්වා දෙමින් මුලු ලොව දිනා අප හා යන ගමනේ
    ලොව නන් දෙසින් ආවත් මෙසේ බාධක හැමවේලේ
    ඉන් නොනැවතී මව්බිම අපේ රැකදෙන විරුවාණනේ

    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා

    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)

    විදුනැණ බලෙන් ලොව පරදනා මිනිස් පවුර සදනා
    රට දැය සදා මවිත කරන්නට දුර දැක්මෙන් සිතනා
    බිය සැක නැති යුගයක් මවා නැවුම් හෙටක් ගෙනෙනා
    වෙනකෙකු නැති ඔබ හැර අපේ අනාගතේ සදනා

    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා

    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)

    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා

    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාවෙන් පිට ඉන්නේ. හැබැයි ලංකාව හදන්න ලොරි ටෝක් දෙන්නේ. හැබැයි ලංකාවට එන්නේ නෑ. ලොල්
    අඩෝ JVP ඵන්සිනා..🤣🤣🤣

    උඹට අවුලක් නැනේ. ඔහේ සුද්දගේ වලන් හෝදලා කක්කුස්සි හෝදලා හවසට බර්ගර් එකක් කාලා ඉන්නවා. පිට ඉඳන් ලංකාවේ උන්ට කන්න උගන්නවා. ලොල්. උඹ ජෙප්පෝ ගැන වොරි වෙන්න එපා. උඹ ඔහේ සුද්දට පාර්ට් ටයිම් පුක දීලා කීයක් හරි හොයන් දියුණු වෙයන්. හක් හක් :lol: :lol: :lol:
    මරු ජෙප්පා කථා මවන්න..නියම ගොඩයා..දැන් තෝ හිතන්නේ මම රට කිව්වහම මම බය වෙයි කියලද?😅🤣🤣🤣🤣
    ------ Post added on Nov 28, 2021 at 2:31 PM
     
    • Dislike
    Reactions: Mr Robot

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩෝ JVP ඵන්සිනා..🤣🤣🤣

    මරු ජෙප්පා කථා මවන්න..නියම ගොඩයා..දැන් තෝ හිතන්නේ මම රට කිව්වහම මම බය වෙයි කියලද?😅🤣🤣🤣🤣
    ------ Post added on Nov 28, 2021 at 2:31 PM
    අනේ නෑ. උඹලා වගේ උන් මේකේ එදා ඉඳලම හිටියා. පස්සේ ආගිය අතක් නෑ. උඹටත් එහෙම නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා. ලොල් :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Stimulus mind

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොරෝන වසංගතය නිසා අාහාර ද්‍රව්‍ය වල මිළ ඕන රටක ගණන් මේ දවස්වල..ලංකාවේ පාන් පිටි හදන්නෙ නෑනේ රටින් ගේන්නේ.ඵහෙන් ඩොලර් අවුල.සුද්දගෙ පාන් නටුම කන්නේ නැතුව අල,බතල,මංඤොක්කා කාපල්ලකො ටික කාලෙකට හරි..අැඟටත් ගුණයි..සුද්දගෙ පාන් නටු කකා ජෙප්පො දාන ටෝක්ස් තමා මරු මේ දවස්වල.හරියට පාන් පිටි නොකෑවොත් මැරෙනව වගේ..මුංද සුද්දගෙ පාන් නටු කකා රට හදන්න ලොකු ටෝක්ස් දෙන්නේ.තුක් නෙදකින්🤣🤣🤣🥖
    ඇමරිකාවෙ කරපු හැටියි සිංගප්පූරුවෙ කරපු හැටියි කියන්න එපා. අපි තමයි හොඳටම කරේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනේ නෑ. උඹලා වගේ උන් මේකේ එදා ඉඳලම හිටියා. පස්සේ ආගිය අතක් නෑ. උඹටත් එහෙම නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා. ලොල් :lol: :lol: :lol:
    අඩෝ ඒ උඹනේ..උඹ ජහපාලනය කාලේ හොඳම හරිය යන කොට අතුරුදහන් වුනා🤣🤣.අපි නම් ඵදා ඉඳල අද වෙනකන් ඉන්නවා..😅
     
    • Dislike
    Reactions: Mr Robot

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩෝ ඒ උඹනේ..උඹ ජහපාලනය කාලේ හොඳම හරිය යන කොට අතුරුදහන් වුනා🤣🤣.අපි නම් ඵදා ඉඳල අද වෙනකන් ඉන්නවා..😅
    2018 ඉඳලද? ලොල් මම ඉන්නේ 2008 ඉඳලා. උඹ හිතුවද මට වෙන වැඩ නෑ කියලා මේකෙම ලැගලා ඉන්න? ලොල්. :lol: :lol: :lol:

    මූ දිගටම හිටියොත් කැඳත් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ @erozan @N A K A M U R A
    නකමුරා නං පිටරට ඉන්නේ. එරෝසන් නං ඉතිං ඔය මාලඹේ පාර අයිනේ පොඩි කඩයක් වත් දාගනි :lol:
    ------ Post added on Nov 28, 2021 at 3:31 PM
     
    • Haha
    Reactions: hasithayad

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    What do you eat for breakfast Nakamura ?
    2018 ඉඳලද? ලොල් මම ඉන්නේ 2008 ඉඳලා. උඹ හිතුවද මට වෙන වැඩ නෑ කියලා මේකෙම ලැගලා ඉන්න? ලොල්. :lol: :lol: :lol:

    නකමුරා නං පිටරට ඉන්නේ. එරෝසන් නං ඉතිං ඔය මාලඹේ පාර අයිනේ පොඩි කඩයක් වත් දාගනි :lol:
    ------ Post added on Nov 28, 2021 at 3:31 PM
    Which country ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නකමුරා නං පිටරට ඉන්නේ. එරෝසන් නං ඉතිං ඔය මාලඹේ පාර අයිනේ පොඩි කඩයක් වත් දාගනි :lol:
    ------ Post added on Nov 28, 2021 at 3:31 PM
    උන් නං මඩමක් හරි දාගෙන ඊලඟට එන සාටක කාලකන්නියට උක දීල කීයක් හරි හොයාගනී. පවු අර දුප්පත් බහුතරේ :(
     
    • Sad
    Reactions: Srilankan1

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    tenor.gif
     
    • Wow
    Reactions: Hasitha22