BREAKING NEWS
අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක් රුපියල් 10 කින් ඉහල දැමේ.
එ අනුව පාන් ගෙඩියක නව මිල රු 75/ - 80/ අතර වේ.
@iworld නන්දරේගේ තවත් සහන රැසක් වීඩියෝ එක දාන්න ප්ලීස්
ලෝකේ බඩු මිල වැඩි නිසා මෙහෙත් වැඩියි කියන්න නම් මොකටද ආණ්ඩුවක්? මම නෙමෙයි කියන්නේ විමල් වීරවංශ..කොරෝන වසංගතය නිසා අාහාර ද්‍රව්‍ය වල මිළ ඕන රටක ගණන් මේ දවස්වල..ලංකාවේ පාන් පිටි හදන්නෙ නෑනේ රටින් ගේන්නේ.ඵහෙන් ඩොලර් අවුල.සුද්දගෙ පාන් නටුම කන්නේ නැතුව අල,බතල,මංඤොක්කා කාපල්ලකො ටික කාලෙකට හරි..අැඟටත් ගුණයි..සුද්දගෙ පාන් නටු කකා ජෙප්පො දාන ටෝක්ස් තමා මරු මේ දවස්වල.හරියට පාන් පිටි නොකෑවොත් මැරෙනව වගේ..මුංද සුද්දගෙ පාන් නටු කකා රට හදන්න ලොකු ටෝක්ස් දෙන්නේ.තුක් නෙදකින්![]()
රසික රසිකාවියන්ගේ දැඩි ඉල්ලීම මත නැවතත් ප්‍රසිද්ධ වේදිකාවේ... පිලිගන්න......

