අද මන් හොර චන්දයක් දැම්ම MY3 ට

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ...!
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔක විරකමක් නෙමෙ උබ මරාට දැම්මත් සිරාට දැම්මත් ඔක බලු වැඩක් හොර චන්ද දලා එක ගැන විරයා වගෙ කියවන්න එපා මචන් උබ තරහා වෙන්න එපා මෙහෙම කිවුවට
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මන් මේක කාටවත් කියන්න නෙවෙයි හිටියෙ :yes: පැය 4 කට විතර පස්සෙ මට ආව -REP ටික දැක්කම මගේ ලේ රත් වුනා ඒක නිසා දාන්න තීරණය කරා :P

    ඔන්න මෙහෙමයි මචන් වුනේ :yes: අද උදෙන්ම මන් චන්දෙ දාන්න යන්න තීරණය කරා :yes: රැව්ල කපාගන්න රේසරේ අතට අරන් චන්ද කොලේ පොඩ්ඩක් බැලුව :P ගෙදර හැමෝගෙම චන්ද කොළ එකතැන :rofl: යකෝ මෙන්න අපේ තාත්තගෙ චන්ද කොළෙත් තියනව :P තාත්තට මචන් තැපැල් චන්ද :yes: ඊයෙ ගිය චන්ද වැඩ වලට :yes: ඉතින් බන් මන් දැන් තාත්තගෙ චන්ද කොලේ අරන් හොදට බැලුව :yes: ඒකෙ සීල් එකක් ගහල තියනව "තැපැල් චන්ද හිමියෙකු වශයෙන් පිළිගෙන ඇත. චන්ද පත්‍රිකාවක් නිකුත් කල නොහැක" කියල :P මට ඒ වෙලාවෙ ගණදෙවි නුවන පහල වුනා :yes::rofl: ඉස්සර ඉන්නොන්ට දාන්න ගෙනාව බෙහෙත් කුප්පියක් තිබුන ඒකෙන් බින්දුවක් වැටුනම තනි රූල් පොත් වල රූල් දිය වෙලා යනවා :yes: මන් ඕකෙන් බින්දුව බින්දුව ගානට ලයින් කරා අර සීල් එකට :rofl: තනිරුල් කොලේ වගේම effect එකක් උනේ නෑ :no: ඒත් බ්ලේඩ් එක අරන් ලයින් කරාම සීල් ඒක චුත වෙලා ගියා :rofl: මගේ මුනත් තාත්තගෙ වගේම තමයි රැව්ල කැපුවේ නැති වෙලාවට :yes: රැව්ල කපන එක පැත්තකින් තියල දාගත්ත සරමක් :rofl: ගත්ත තාත්තගෙ පාස්පෝර්ට් එක ආව පාරට :rofl: පාරට එද්දී ලොකු අයිය එනව පිරිවර පටවාගෙන වෑන් එකේ :rofl: හිල් බලකායේ කටු කන එකෙක් ඌ :yes: යමන් මලේ කිව්ව මාත් නැග්ග van එකට :yes: යද්දී මහින්දගෙ ගුණ ගයනා කර කර තමයි ගියේ :yes: එතන හිටපු ඇහුව කිව්ව මල්ලි ජොබක් කරන්නෙ නැද්ද ? උදව්වක් ඕන නම් කියන්න කියල :love: :rofl: දැන් චන්ද පොලට ආව මාව වෙව්ලනව :dull: ගෙදර එන්නත් හිතුන බය වැඩි කමට :rofl: පොලිස් කාරයෝ දෙන්නෙක් ඉන්නව උන් දෙන්න දැක්කම මන් ආයෙත් හැරුන ගෙදර එන්න :rofl: හැරෙන්න උනේ නෑ ලොකු අයිය අතින් ඇද්ද යමන් කියල :rofl: මොනවා කරන්නද උගේ පස්සෙන්ම ගියා :rofl: දැන් උගේ නම කියල කොලේ ඉරුව :P මට දැන් හුජ්ජ යන්න වගේ දාඩිය බේරෙනව :rolleyes: මගේ කොලයි පාස්පෝර්ට් ඒකයි ගත්ත :rofl: තාත්තගෙ නම කියල මගේ මුණ බැලුව මන් උඩ බලාගෙන හිටියෙ :yes: ලොකු අයිය දෙලෝ රත් වෙලා බලනවා මන් ඇහැක් ගැහුවම ඌ ගියා :rofl: දැන් ඇගිල්ල පාට කරනව හුරුබුහුටි කෙලි පොඩ්ඩක් :love: මන් වල් විදියට බැලුව :rofl: මෙකි තරහටත් එක්ක යන්තන් අතුල්ලලා දැම්ම හමේ පොඩ්ඩයි ගෑවුනේ නියප්ත්තේ හොදට ගෑ උනා :yes: කොහම හරි චන්දෙ දැම්ම හැබැයි පාස්පෝර්ට් ඒක බලපු එකී සරින් සැරේ බලනව :dull: සැකයි වගේ මන් හුටස් ගාල transport එකෙන් චුත වුනා :P එතන ඉදන් ගෙදරට එනකල් ගොඩක් දේවල් වුනා ඒවා කොටන්න බෑ :no: . මන් දැන් කෙටියෙන් කොටන්නම් ඉතුරු ටික :yes: ගෙදර ආව :yes: රැව්ල කැපුවා. නියපොත්ත හූරල දැම්ම දෙහි කෑල්ලක් ටිනර් එක්ක ගාල සීල් ඒක යැව්වා :yes: කොට ශෝටයි සූදු t ශ්රේට් ඒකයි ගහන් ගියා :rofl: මන් එද්දී අර කොළ ඉරාන ගෑනියි පාට කරන ගානයි තේ බොන්න ගිහින් :rofl: කියන්න අමතක උනා මගේ කොලෙයි ID ඒකයි අරන් ගියේ :rofl: ගියා දැම්ම ආව :P ගොඩක් දේවල් උනා ඒවා කොටන්න වෙලාවක් නෑ :no: my3 දින්නම කොටන්නම් ෆුල් කතාව :yes: අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි චන්ද දෙකම දැම්මේ MY3 ට :yes: මන් මුලින්ම චන්දෙ දැම්මේ අද :yes: මට -REP දීපු නකුටෝන්ට රිදුන නම් දැන් මාව හොයන වරෙන් :love:
    SAVE කරලා තියාගන්න ඕනා :rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹලගේ ඡන්ද පොළ නියෝජිතයෝ නැද්ද පොන්ස් , පට්ට නයි මූ අරින්නේ
     
    • Like
    Reactions: LoriyaK

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    බොරු කියන්න එපා. ජන්ද card එකේ විතරක් නෙමෙයි එතන තියෙන පොතෙත් mark කරලා එවනවා තැපැල් ජන්ද දායකයෙක් කියලා.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    වෙලාවට මැකෝ අයින් කරන්න කලින් screenshot ගත්තේ :rofl: කරපු වැඩේට ප්‍රසිද්දියේ සමාව ගනින් නැත්තන් පොලිසිය පැත්තේ රවුමක් දාන්න යන්න බලාගෙන හිටපං :frown:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    බොරු කියන්න එපා. ජන්ද card එකේ විතරක් නෙමෙයි එතන තියෙන පොතෙත් mark කරලා එවනවා තැපැල් ජන්ද දායකයෙක් කියලා.
    උගෙ හීනය උට දකින්න ඉඩ හරින්න :rolleyes:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හිතට දහිරිය අරං අයින් කරපු පොස්ට් එක ආපහු දාලා :P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හොදයි. :) ඇඩ්මින්ව කන්ටෑක්ට් කරල උම්බේ අයි පී එක හොයාගන්නම්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
    හොයාගෙනහ් IP එක දිහා බලාගෙනහ් අතේ ගහපන් ගො0 පොන්නයා :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    :lol: යකෝ චන්ද පොලේ තොපේ ගෙවල් ලග නියෝජිතයෝ ඉන්නවනේ..... උන් ඈදුරුවේ නැද්ද මේ තාත්තා නෙවේ පුතා කියලා.....?? :rolleyes:

    උඹේ කෙප්පයක් නේද මේක.....?? :angry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔක විරකමක් නෙමෙ උබ මරාට දැම්මත් සිරාට දැම්මත් ඔක බලු වැඩක් හොර චන්ද දලා එක ගැන විරයා වගෙ කියවන්න එපා මචන් උබ තරහා වෙන්න එපා මෙහෙම කිවුවට
    සිදිලා :rofl::rofl:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    නිකන් බොරු කියල ආතල් ගන්න එපා මචන්.අපිත් ඉලෙක්ෂන් ඩියුටි ඕෆ් වෙලා දැන් තමා ආවේ
     
    මන් මේක කාටවත් කියන්න නෙවෙයි හිටියෙ :yes: පැය 4 කට විතර පස්සෙ මට ආව -REP ටික දැක්කම මගේ ලේ රත් වුනා ඒක නිසා දාන්න තීරණය කරා :P

    ඔන්න මෙහෙමයි මචන් වුනේ :yes: අද උදෙන්ම මන් චන්දෙ දාන්න යන්න තීරණය කරා :yes: රැව්ල කපාගන්න රේසරේ අතට අරන් චන්ද කොලේ පොඩ්ඩක් බැලුව :P ගෙදර හැමෝගෙම චන්ද කොළ එකතැන :rofl: යකෝ මෙන්න අපේ තාත්තගෙ චන්ද කොළෙත් තියනව :P තාත්තට මචන් තැපැල් චන්ද :yes: ඊයෙ ගිය චන්ද වැඩ වලට :yes: ඉතින් බන් මන් දැන් තාත්තගෙ චන්ද කොලේ අරන් හොදට බැලුව :yes: ඒකෙ සීල් එකක් ගහල තියනව "තැපැල් චන්ද හිමියෙකු වශයෙන් පිළිගෙන ඇත. චන්ද පත්‍රිකාවක් නිකුත් කල නොහැක" කියල :P මට ඒ වෙලාවෙ ගණදෙවි නුවන පහල වුනා :yes::rofl: ඉස්සර ඉන්නොන්ට දාන්න ගෙනාව බෙහෙත් කුප්පියක් තිබුන ඒකෙන් බින්දුවක් වැටුනම තනි රූල් පොත් වල රූල් දිය වෙලා යනවා :yes: මන් ඕකෙන් බින්දුව බින්දුව ගානට ලයින් කරා අර සීල් එකට :rofl: තනිරුල් කොලේ වගේම effect එකක් උනේ නෑ :no: ඒත් බ්ලේඩ් එක අරන් ලයින් කරාම සීල් ඒක චුත වෙලා ගියා :rofl: මගේ මුනත් තාත්තගෙ වගේම තමයි රැව්ල කැපුවේ නැති වෙලාවට :yes: රැව්ල කපන එක පැත්තකින් තියල දාගත්ත සරමක් :rofl: ගත්ත තාත්තගෙ පාස්පෝර්ට් එක ආව පාරට :rofl: පාරට එද්දී ලොකු අයිය එනව පිරිවර පටවාගෙන වෑන් එකේ :rofl: හිල් බලකායේ කටු කන එකෙක් ඌ :yes: යමන් මලේ කිව්ව මාත් නැග්ග van එකට :yes: යද්දී මහින්දගෙ ගුණ ගයනා කර කර තමයි ගියේ :yes: එතන හිටපු ඇහුව කිව්ව මල්ලි ජොබක් කරන්නෙ නැද්ද ? උදව්වක් ඕන නම් කියන්න කියල :love: :rofl: දැන් චන්ද පොලට ආව මාව වෙව්ලනව :dull: ගෙදර එන්නත් හිතුන බය වැඩි කමට :rofl: පොලිස් කාරයෝ දෙන්නෙක් ඉන්නව උන් දෙන්න දැක්කම මන් ආයෙත් හැරුන ගෙදර එන්න :rofl: හැරෙන්න උනේ නෑ ලොකු අයිය අතින් ඇද්ද යමන් කියල :rofl: මොනවා කරන්නද උගේ පස්සෙන්ම ගියා :rofl: දැන් උගේ නම කියල කොලේ ඉරුව :P මට දැන් හුජ්ජ යන්න වගේ දාඩිය බේරෙනව :rolleyes: මගේ කොලයි පාස්පෝර්ට් ඒකයි ගත්ත :rofl: තාත්තගෙ නම කියල මගේ මුණ බැලුව මන් උඩ බලාගෙන හිටියෙ :yes: ලොකු අයිය දෙලෝ රත් වෙලා බලනවා මන් ඇහැක් ගැහුවම ඌ ගියා :rofl: දැන් ඇගිල්ල පාට කරනව හුරුබුහුටි කෙලි පොඩ්ඩක් :love: මන් වල් විදියට බැලුව :rofl: මෙකි තරහටත් එක්ක යන්තන් අතුල්ලලා දැම්ම හමේ පොඩ්ඩයි ගෑවුනේ නියප්ත්තේ හොදට ගෑ උනා :yes: කොහම හරි චන්දෙ දැම්ම හැබැයි පාස්පෝර්ට් ඒක බලපු එකී සරින් සැරේ බලනව :dull: සැකයි වගේ මන් හුටස් ගාල transport එකෙන් චුත වුනා :P එතන ඉදන් ගෙදරට එනකල් ගොඩක් දේවල් වුනා ඒවා කොටන්න බෑ :no: . මන් දැන් කෙටියෙන් කොටන්නම් ඉතුරු ටික :yes: ගෙදර ආව :yes: රැව්ල කැපුවා. නියපොත්ත හූරල දැම්ම දෙහි කෑල්ලක් ටිනර් එක්ක ගාල සීල් ඒක යැව්වා :yes: කොට ශෝටයි සූදු t ශ්රේට් ඒකයි ගහන් ගියා :rofl: මන් එද්දී අර කොළ ඉරාන ගෑනියි පාට කරන ගානයි තේ බොන්න ගිහින් :rofl: කියන්න අමතක උනා මගේ කොලෙයි ID ඒකයි අරන් ගියේ :rofl: ගියා දැම්ම ආව :P ගොඩක් දේවල් උනා ඒවා කොටන්න වෙලාවක් නෑ :no: my3 දින්නම කොටන්නම් ෆුල් කතාව :yes: අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි චන්ද දෙකම දැම්මේ MY3 ට :yes: මන් මුලින්ම චන්දෙ දැම්මේ අද :yes: මට -REP දීපු නකුටෝන්ට රිදුන නම් දැන් මාව හොයන වරෙන් :love:

    ane thawa rasa kathawak kynnako :lol: :rofl:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    යකෝ තැපැල් ජන්ද දැම්මහම ලිස්ට් එකෙත් මාර්ක් වෙනවා. බොරු කියද්දී හරියට කියහන්.

    :P:P:P