අද මන් හොර චන්දයක් දැම්ම MY3 ට

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොදයි. :) ඇඩ්මින්ව කන්ටෑක්ට් කරල උම්බේ අයි පී එක හොයාගන්නම්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    උඹේ අම්මව හොයන එන්නම් හෙට :rofl: පල පොන්සියෝ පුක නොදී :P හොයයි *කක්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔක විරකමක් නෙමෙ උබ මරාට දැම්මත් සිරාට දැම්මත් ඔක බලු වැඩක් හොර චන්ද දලා එක ගැන විරයා වගෙ කියවන්න එපා මචන් උබ තරහා වෙන්න එපා මෙහෙම කිවුවට

    රිදිලා :(
     

    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    බොරු දන්නා එපා හු** තෝ.. මේවා පිළිගන්න උන්ට ඉතින් සිරිසේනගේ බොරු පිලිගනන් එක අහනන්ත් දෙයක්ද.යකෝ උඹලගේ තාත්තාගේ වයසයි උඹේ වයසයි එකද .උඹලගේ තාත්ත පොඩි කාලේ ගත්තු ෆොටෝ එකක් ද පාස් පොර්ට් එකට දල තියෙන්නේ එහෙනම් පාස් පොර්ට් එක පට්ට පරණයි.නැත් නම් උඹලගේ තාත්ත නාකි වෙලා ඉද්දි උඹ වගේද.නැත් නම් උඹ නාකියෙක් වගේ පේනවද.වෙන කාට හරි බොරු කියපන් මෙතන ඇවිත් සව්ත්තු වෙන්නේ නැතුව.තොට එච්චර වැඩක් කරගන්න බැ:rofl::rofl:.
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හොර චන්දයක් අනුමත කරනවානම් එ අයට තම්යි රිදිලා තියෙන්නෙ මටනම් රිදෙන්නෙ නැහැ මාම් කිවුවෙ වැඩෙ වැරදියි කියල පුතා:oo:

    මම ඊලඟට දාපු පොස්ට් එක බලපන් යකෝ. මේ බලපන් මුගේ සිඟිති ආතල් සහ කැරි බොරු. මූ රජ කෙප්පයක් කෙලියා උඹලත් පුකේ ගැටි කඩාගෙන මූව කවුන්සලින් කරනවා. ලොල් :lol::lol: :rofl::rofl:.


    maath ohama thamayi karanne ape paththe un hithan inne man lookema hack karala kiyala :P meh lagadi akunak gahala polgahak watuna ape paththe un hithan inne FBI eken maawa hoyan awilla polgahe wadila kiyala



     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    බොරු දන්නා එපා හු** තෝ.. මේවා පිළිගන්න උන්ට ඉතින් සිරිසේනගේ බොරු පිලිගනන් එක අහනන්ත් දෙයක්ද.යකෝ උඹලගේ තාත්තාගේ වයසයි උඹේ වයසයි එකද පොන්න පැටියෝ.උඹලගේ තාත්ත පොඩි කාලේ ගත්තු ෆොටෝ එකක් ද පාස් පොර්ට් එකට දල තියෙන්නේ එහෙනම් පාස් පොර්ට් එක පට්ට පරණයි.නැත් නම් උඹලගේ නාකි වෙලා ඉද්දි උඹ වගේද.නැත් නම් උඹ නාකියෙක් වගේ පේනවද.වෙන කාට හරි බොරු කියපන් මෙතන ඇවිත් සව්ත්තු වෙන්නේ නැතුව.තොට එච්චර වැඩක් කරගන්න බැ:rofl::rofl:.

    :rofl::rofl: EPic fail :P
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෝඩයෙක් වගේ කැගහන්න එපා යකෝ ,,, උබ හොදට ඇන්දිලා බයිට් එක මෙතන කොට් කොට් යනවා .. මෙහෙම හොර ජන්ද දාන්න පුළුවන් නම් :rofl::rofl::rofl:...
    Vidane අඩු ගානේ උබට ජන්දේ වත් නැ මට හිතෙන්නේ .. පව් පොතක් පතක් බලාගෙන විභාගයක් කරලා ජොබ් එකක් කරපිය කඩේ යන්නේ නැතුව ස්කොලේ පලයන්

    මූ තමයි කිව්වේ එකම ප්‍රොෆයිල් පික්චර් එකක් දාගෙන ඉන්න හැම අකවුන්ට් එකක්ම එකාගේ කියලා. ඉතින් හිතා ගනින්කෝ මොළේ තරම. :rofl::rofl:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මූ තමයි කිව්වේ එකම ප්‍රොෆයිල් පික්චර් එකක් දාගෙන ඉන්න හැම අකවුන්ට් එකක්ම එකාගේ කියලා. ඉතින් හිතා ගනින්කෝ මොළේ තරම. :rofl::rofl:
    කොහෙද පොන්නයෝ මම එහෙම කිව්වේ අරූ පික් එක දාපු ඇඩ්රස් එකෙන් FB එක හෙව්වේ.උඹල වගේ ගොඩයන්ට මැජික් උනාට ගොඩ දෙනෙක් ඕක කරන හැටි දන්නවා උඹ දන්නේ නැත්තන් උඹේ අම්මගෙන් අහගනින් ඒකිට මම ක්‍රමේ කියල තියෙන්නේ :rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔහොමහ් අම්මව මතක් කරනහ් එකයි හිට්යෙහ් අරුනහ් කියලාහ් :P
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මෝඩයෙක් වගේ කැගහන්න එපා යකෝ ,,, උබ හොදට ඇන්දිලා බයිට් එක මෙතන කොට් කොට් යනවා .. මෙහෙම හොර ජන්ද දාන්න පුළුවන් නම් :rofl::rofl::rofl:...
    Vidane අඩු ගානේ උබට ජන්දේ වත් නැ මට හිතෙන්නේ .. පව් පොතක් පතක් බලාගෙන විභාගයක් කරලා ජොබ් එකක් කරපිය කඩේ යන්නේ නැතුව ස්කොලේ පලයන්
    :rolleyes::rolleyes:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අඩෝ උබහ් යකාගෙහ් පොරක් නෙහ් බ0 මට හිතෙන්නෙමහ් උබහ් අරුනයා කියලාහ් වෙලාවකට උබ ටයිප් කරන්නෙහ් උ වගෙහ් මයි :dull:

    ඔහොමහ් අම්මව මතක් කරනහ් එකයි හිට්යෙහ් අරුනහ් කියලාහ් :P
    වෙලාවකට erozan ලු වෙලාවකට අරුනලු මොන හුත්තක්ද ඕයි ඕකුන් දෙන්නට හැර වෙන එකෙක්ට එළකිරි එන්න බැරිද.මතක විදියට අරුනය ආණ්ඩුව පලු ගහපු එකෙක්.ඔහොම අපහස කරන්න එපා පකෝ :rolleyes:
     
    මන් මේක කාටවත් කියන්න නෙවෙයි හිටියෙ :yes: පැය 4 කට විතර පස්සෙ මට ආව -REP ටික දැක්කම මගේ ලේ රත් වුනා ඒක නිසා දාන්න තීරණය කරා :P

    ඔන්න මෙහෙමයි මචන් වුනේ :yes: අද උදෙන්ම මන් චන්දෙ දාන්න යන්න තීරණය කරා :yes: රැව්ල කපාගන්න රේසරේ අතට අරන් චන්ද කොලේ පොඩ්ඩක් බැලුව :P ගෙදර හැමෝගෙම චන්ද කොළ එකතැන :rofl: යකෝ මෙන්න අපේ තාත්තගෙ චන්ද කොළෙත් තියනව :P තාත්තට මචන් තැපැල් චන්ද :yes: ඊයෙ ගිය චන්ද වැඩ වලට :yes: ඉතින් බන් මන් දැන් තාත්තගෙ චන්ද කොලේ අරන් හොදට බැලුව :yes: ඒකෙ සීල් එකක් ගහල තියනව "තැපැල් චන්ද හිමියෙකු වශයෙන් පිළිගෙන ඇත. චන්ද පත්‍රිකාවක් නිකුත් කල නොහැක" කියල :P මට ඒ වෙලාවෙ ගණදෙවි නුවන පහල වුනා :yes::rofl: ඉස්සර ඉන්නොන්ට දාන්න ගෙනාව බෙහෙත් කුප්පියක් තිබුන ඒකෙන් බින්දුවක් වැටුනම තනි රූල් පොත් වල රූල් දිය වෙලා යනවා :yes: මන් ඕකෙන් බින්දුව බින්දුව ගානට ලයින් කරා අර සීල් එකට :rofl: තනිරුල් කොලේ වගේම effect එකක් උනේ නෑ :no: ඒත් බ්ලේඩ් එක අරන් ලයින් කරාම සීල් ඒක චුත වෙලා ගියා :rofl: මගේ මුනත් තාත්තගෙ වගේම තමයි රැව්ල කැපුවේ නැති වෙලාවට :yes: රැව්ල කපන එක පැත්තකින් තියල දාගත්ත සරමක් :rofl: ගත්ත තාත්තගෙ පාස්පෝර්ට් එක ආව පාරට :rofl: පාරට එද්දී ලොකු අයිය එනව පිරිවර පටවාගෙන වෑන් එකේ :rofl: හිල් බලකායේ කටු කන එකෙක් ඌ :yes:මන් මලේ කිව්ව මාත් නැග්ග van එකට :yes: යද්දී මහින්දගෙ ගුණ ගයනා කර කර තමයි ගියේ :yes: එතන හිටපු ඇහුව කිව්ව මල්ලි ජොබක් කරන්නෙ නැද්ද ? උදව්වක් ඕන නම් කියන්න කියල :love: :rofl: දැන් චන්ද පොලට ආව මාව වෙව්ලනව :dull: ගෙදර එන්නත් හිතුන බය වැඩි කමට :rofl: පොලිස් කාරයෝ දෙන්නෙක් ඉන්නව උන් දෙන්න දැක්කම මන් ආයෙත් හැරුන ගෙදර එන්න :rofl: හැරෙන්න උනේ නෑ ලොකු අයිය අතින් ඇද්ද යමන් කියල :rofl: මොනවා කරන්නද උගේ පස්සෙන්ම ගියා :rofl: දැන් උගේ නම කියල කොලේ ඉරුව :P මට දැන් හුජ්ජ යන්න වගේ දාඩිය බේරෙනව :rolleyes: මගේ කොලයි පාස්පෝර්ට් ඒකයි ගත්ත :rofl: තාත්තගෙ නම කියල මගේ මුණ බැලුව මන් උඩ බලාගෙන හිටියෙ :yes: ලොකු අයිය දෙලෝ රත් වෙලා බලනවා මන් ඇහැක් ගැහුවම ඌ ගියා :rofl: දැන් ඇගිල්ල පාට කරනව හුරුබුහුටි කෙලි පොඩ්ඩක් :love: මන් වල් විදියට බැලුව :rofl: මෙකි තරහටත් එක්ක යන්තන් අතුල්ලලා දැම්ම හමේ පොඩ්ඩයි ගෑවුනේ නියප්ත්තේ හොදට ගෑ උනා :yes: කොහම හරි චන්දෙ දැම්ම හැබැයි පාස්පෝර්ට් ඒක බලපු එකී සරින් සැරේ බලනව :dull: සැකයි වගේ මන් හුටස් ගාල transport එකෙන් චුත වුනා :P එතන ඉදන් ගෙදරට එනකල් ගොඩක් දේවල් වුනා ඒවා කොටන්න බෑ :no: . මන් දැන් කෙටියෙන් කොටන්නම් ඉතුරු ටික :yes: ගෙදර ආව :yes: රැව්ල කැපුවා. නියපොත්ත හූරල දැම්ම දෙහි කෑල්ලක් ටිනර් එක්ක ගාල සීල් ඒක යැව්වා :yes: කොට ශෝටයි සූදු t ශ්රේට් ඒකයි ගහන් ගියා :rofl: මන් එද්දී අර කොළ ඉරාන ගෑනියි පාට කරන ගානයි තේ බොන්න ගිහින් :rofl: කියන්න අමතක උනා මගේ කොලෙයි ID ඒකයි අරන් ගියේ :rofl: ගියා දැම්ම ආව :P ගොඩක් දේවල් උනා ඒවා කොටන්න වෙලාවක් නෑ :no: my3 දින්නම කොටන්නම් ෆුල් කතාව :yes: අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි චන්ද දෙකම දැම්මේ MY3 ට :yes: මන් මුලින්ම චන්දෙ දැම්මේ අද :yes: මට -REP දීපු නකුටෝන්ට රිදුන නම් දැන් මාව හොයන වරෙන් :love:

    මොනා උනත් මාමාට යන චන්දයක් නැවත්තුව එක හොඳයි... :P:P උබෙ කතාව ලස්සනයි, තව ටිකක් ගලපල කිව්ව නම් හොඳා....යි.. :lol::lol::lol::lol:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ශිරන්ති රාජපක්ෂ කැමතියිලු උම්බේ පොල්ලෙ රහබලන්න නාමල් ඊලඟට ජන්දෙ ඉල්ලනකොට උබලවගෙ උන් තෝරගන්නවලු .........
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    pola2.jpg