හොදයි.ඇඩ්මින්ව කන්ටෑක්ට් කරල උම්බේ අයි පී එක හොයාගන්නම්.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
උඹේ අම්මව හොයන එන්නම් හෙට
පල පොන්සියෝ පුක නොදී
හොයයි *කක්හොදයි.ඇඩ්මින්ව කන්ටෑක්ට් කරල උම්බේ අයි පී එක හොයාගන්නම්.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
පල පොන්සියෝ පුක නොදී
හොයයි *කක්ඔක විරකමක් නෙමෙ උබ මරාට දැම්මත් සිරාට දැම්මත් ඔක බලු වැඩක් හොර චන්ද දලා එක ගැන විරයා වගෙ කියවන්න එපා මචන් උබ තරහා වෙන්න එපා මෙහෙම කිවුවට


.හොර චන්දයක් අනුමත කරනවානම් එ අයට තම්යි රිදිලා තියෙන්නෙ මටනම් රිදෙන්නෙ නැහැ මාම් කිවුවෙ වැඩෙ වැරදියි කියල පුතා![]()


.maath ohama thamayi karanne ape paththe un hithan inne man lookema hack karala kiyalameh lagadi akunak gahala polgahak watuna ape paththe un hithan inne FBI eken maawa hoyan awilla polgahe wadila kiyala
බොරු දන්නා එපා හු** තෝ.. මේවා පිළිගන්න උන්ට ඉතින් සිරිසේනගේ බොරු පිලිගනන් එක අහනන්ත් දෙයක්ද.යකෝ උඹලගේ තාත්තාගේ වයසයි උඹේ වයසයි එකද පොන්න පැටියෝ.උඹලගේ තාත්ත පොඩි කාලේ ගත්තු ෆොටෝ එකක් ද පාස් පොර්ට් එකට දල තියෙන්නේ එහෙනම් පාස් පොර්ට් එක පට්ට පරණයි.නැත් නම් උඹලගේ නාකි වෙලා ඉද්දි උඹ වගේද.නැත් නම් උඹ නාකියෙක් වගේ පේනවද.වෙන කාට හරි බොරු කියපන් මෙතන ඇවිත් සව්ත්තු වෙන්නේ නැතුව.තොට එච්චර වැඩක් කරගන්න බැ.

EPic fail 
මෝඩයෙක් වගේ කැගහන්න එපා යකෝ ,,, උබ හොදට ඇන්දිලා බයිට් එක මෙතන කොට් කොට් යනවා .. මෙහෙම හොර ජන්ද දාන්න පුළුවන් නම්...
Vidane අඩු ගානේ උබට ජන්දේ වත් නැ මට හිතෙන්නේ .. පව් පොතක් පතක් බලාගෙන විභාගයක් කරලා ජොබ් එකක් කරපිය කඩේ යන්නේ නැතුව ස්කොලේ පලයන්


කොහෙද පොන්නයෝ මම එහෙම කිව්වේ අරූ පික් එක දාපු ඇඩ්රස් එකෙන් FB එක හෙව්වේ.උඹල වගේ ගොඩයන්ට මැජික් උනාට ගොඩ දෙනෙක් ඕක කරන හැටි දන්නවා උඹ දන්නේ නැත්තන් උඹේ අම්මගෙන් අහගනින් ඒකිට මම ක්‍රමේ කියල තියෙන්නේමූ තමයි කිව්වේ එකම ප්‍රොෆයිල් පික්චර් එකක් දාගෙන ඉන්න හැම අකවුන්ට් එකක්ම එකාගේ කියලා. ඉතින් හිතා ගනින්කෝ මොළේ තරම.![]()

මෝඩයෙක් වගේ කැගහන්න එපා යකෝ ,,, උබ හොදට ඇන්දිලා බයිට් එක මෙතන කොට් කොට් යනවා .. මෙහෙම හොර ජන්ද දාන්න පුළුවන් නම්...
Vidane අඩු ගානේ උබට ජන්දේ වත් නැ මට හිතෙන්නේ .. පව් පොතක් පතක් බලාගෙන විභාගයක් කරලා ජොබ් එකක් කරපිය කඩේ යන්නේ නැතුව ස්කොලේ පලයන්


ඔහොමහ් අම්මව මතක් කරනහ් එකයි හිට්යෙහ් අරුනහ් කියලාහ්![]()

අඩෝ උබහ් යකාගෙහ් පොරක් නෙහ් බ0 මට හිතෙන්නෙමහ් උබහ් අරුනයා කියලාහ් වෙලාවකට උබ ටයිප් කරන්නෙහ් උ වගෙහ් මයි![]()
වෙලාවකට erozan ලු වෙලාවකට අරුනලු මොන හුත්තක්ද ඕයි ඕකුන් දෙන්නට හැර වෙන එකෙක්ට එළකිරි එන්න බැරිද.මතක විදියට අරුනය ආණ්ඩුව පලු ගහපු එකෙක්.ඔහොම අපහස කරන්න එපා පකෝඔහොමහ් අම්මව මතක් කරනහ් එකයි හිට්යෙහ් අරුනහ් කියලාහ්![]()

මන් මේක කාටවත් කියන්න නෙවෙයි හිටියෙපැය 4 කට විතර පස්සෙ මට ආව -REP ටික දැක්කම මගේ ලේ රත් වුනා ඒක නිසා දාන්න තීරණය කරා
![]()
ඔන්න මෙහෙමයි මචන් වුනේඅද උදෙන්ම මන් චන්දෙ දාන්න යන්න තීරණය කරා
රැව්ල කපාගන්න රේසරේ අතට අරන් චන්ද කොලේ පොඩ්ඩක් බැලුව
ගෙදර හැමෝගෙම චන්ද කොළ එකතැන
යකෝ මෙන්න අපේ තාත්තගෙ චන්ද කොළෙත් තියනව
තාත්තට මචන් තැපැල් චන්ද
ඊයෙ ගිය චන්ද වැඩ වලට
ඉතින් බන් මන් දැන් තාත්තගෙ චන්ද කොලේ අරන් හොදට බැලුව
ඒකෙ සීල් එකක් ගහල තියනව "තැපැල් චන්ද හිමියෙකු වශයෙන් පිළිගෙන ඇත. චන්ද පත්‍රිකාවක් නිකුත් කල නොහැක" කියල
මට ඒ වෙලාවෙ ගණදෙවි නුවන පහල වුනා
ඉස්සර ඉන්නොන්ට දාන්න ගෙනාව බෙහෙත් කුප්පියක් තිබුන ඒකෙන් බින්දුවක් වැටුනම තනි රූල් පොත් වල රූල් දිය වෙලා යනවා
මන් ඕකෙන් බින්දුව බින්දුව ගානට ලයින් කරා අර සීල් එකට
තනිරුල් කොලේ වගේම effect එකක් උනේ නෑ
ඒත් බ්ලේඩ් එක අරන් ලයින් කරාම සීල් ඒක චුත වෙලා ගියා
මගේ මුනත් තාත්තගෙ වගේම තමයි රැව්ල කැපුවේ නැති වෙලාවට
රැව්ල කපන එක පැත්තකින් තියල දාගත්ත සරමක්
ගත්ත තාත්තගෙ පාස්පෝර්ට් එක ආව පාරට
පාරට එද්දී ලොකු අයිය එනව පිරිවර පටවාගෙන වෑන් එකේ
හිල් බලකායේ කටු කන එකෙක් ඌ
යමන් මලේ කිව්ව මාත් නැග්ග van එකට
යද්දී මහින්දගෙ ගුණ ගයනා කර කර තමයි ගියේ
එතන හිටපු ඇහුව කිව්ව මල්ලි ජොබක් කරන්නෙ නැද්ද ? උදව්වක් ඕන නම් කියන්න කියල
![]()
දැන් චන්ද පොලට ආව මාව වෙව්ලනව
ගෙදර එන්නත් හිතුන බය වැඩි කමට
පොලිස් කාරයෝ දෙන්නෙක් ඉන්නව උන් දෙන්න දැක්කම මන් ආයෙත් හැරුන ගෙදර එන්න
හැරෙන්න උනේ නෑ ලොකු අයිය අතින් ඇද්ද යමන් කියල
මොනවා කරන්නද උගේ පස්සෙන්ම ගියා
දැන් උගේ නම කියල කොලේ ඉරුව
මට දැන් හුජ්ජ යන්න වගේ දාඩිය බේරෙනව
මගේ කොලයි පාස්පෝර්ට් ඒකයි ගත්ත
තාත්තගෙ නම කියල මගේ මුණ බැලුව මන් උඩ බලාගෙන හිටියෙ
ලොකු අයිය දෙලෝ රත් වෙලා බලනවා මන් ඇහැක් ගැහුවම ඌ ගියා
දැන් ඇගිල්ල පාට කරනව හුරුබුහුටි කෙලි පොඩ්ඩක්
මන් වල් විදියට බැලුව
මෙකි තරහටත් එක්ක යන්තන් අතුල්ලලා දැම්ම හමේ පොඩ්ඩයි ගෑවුනේ නියප්ත්තේ හොදට ගෑ උනා
කොහම හරි චන්දෙ දැම්ම හැබැයි පාස්පෝර්ට් ඒක බලපු එකී සරින් සැරේ බලනව
සැකයි වගේ මන් හුටස් ගාල transport එකෙන් චුත වුනා
එතන ඉදන් ගෙදරට එනකල් ගොඩක් දේවල් වුනා ඒවා කොටන්න බෑ
. මන් දැන් කෙටියෙන් කොටන්නම් ඉතුරු ටික
ගෙදර ආව
රැව්ල කැපුවා. නියපොත්ත හූරල දැම්ම දෙහි කෑල්ලක් ටිනර් එක්ක ගාල සීල් ඒක යැව්වා
කොට ශෝටයි සූදු t ශ්රේට් ඒකයි ගහන් ගියා
මන් එද්දී අර කොළ ඉරාන ගෑනියි පාට කරන ගානයි තේ බොන්න ගිහින්
කියන්න අමතක උනා මගේ කොලෙයි ID ඒකයි අරන් ගියේ
ගියා දැම්ම ආව
ගොඩක් දේවල් උනා ඒවා කොටන්න වෙලාවක් නෑ
my3 දින්නම කොටන්නම් ෆුල් කතාව
අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි චන්ද දෙකම දැම්මේ MY3 ට
මන් මුලින්ම චන්දෙ දැම්මේ අද
මට -REP දීපු නකුටෝන්ට රිදුන නම් දැන් මාව හොයන වරෙන්
![]()

උබෙ කතාව ලස්සනයි, තව ටිකක් ගලපල කිව්ව නම් හොඳා....යි.. 


