අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි චන්ද දෙකම දැම්මේ MY3 ටමන් මුලින්ම චන්දෙ දැම්මේ අද
මට -REP දීපු නකුටෝන්ට රිදුන නම් දැන් මාව හොයන වරෙන්
![]()
හොද වෙලාවට මට ඒ කාලේ චන්දේ නෑ

<b>උඹ කරගෙන තියෙන්නේ ආනන්තරිය පාප කර්මයක්... නෑ නෑ හොර චන්දයක් දැම්මට නෙවෙයි මෛති‍්‍රය වගේ එකෙකුට චන්දය දුන්නට.... අම්මප....</b>

දැන් තාත්තයි පුතයි තෙමෙන්නෙ නැතුව කාර් එකකවත් යනවා ඇතිනෙ නේහ්..
පව් ඕයි තමුසේ
