අද මන් හොර චන්දයක් දැම්ම MY3 ට

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි චන්ද දෙකම දැම්මේ MY3 ට :yes:



    :rofl::rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඡන්ද දෙකම මෛත්‍රීට දාල තුන්වෙනි ඡන්දෙ මංගලට
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    giphy.gif
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    බම්ප් කරල මහන්සිත් ඇතිනෙ පොඩ්ඩක් සිරිකොත පැත්තෙ ගිහින් උරල එනවද :rofl:

    ඔයාව ඉතින් රැවුල වවල ගියත් කපල ගියත් සිරිකොතට ගත්තට අපිව එහෙම ගන්නේ නෑනේ.:sorry:
    ඒ නිසා bump කරලා ෆුල් සප් එක ඔයාට දෙනවා
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔයාව ඉතින් රැවුල වවල ගියත් කපල ගියත් සිරිකොතට ගත්තට අපිව එහෙම ගන්නේ නෑනේ.:sorry:
    ඒ නිසා bump කරලා ෆුල් සප් එක ඔයාට දෙනවා

    :sorry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    2015 අපිම නැතිකරපු දේශය අපිම ගොඩගමු :love::love:
    අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු :yes::yes:
    සිස්ටම් එක වෙනස් වෙමින් පවතී :yes::yes: මිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්‍රජෝගිකයි බුද්දිමත් :cool::cool:
    ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න :love::love:

    කාලය මැවූ වෙනසක අරුමේ කිව්වලු:rofl: