
බම්ප් කරල මහන්සිත් ඇතිනෙ පොඩ්ඩක් සිරිකොත පැත්තෙ ගිහින් උරල එනවද![]()

ඔයාව ඉතින් රැවුල වවල ගියත් කපල ගියත් සිරිකොතට ගත්තට අපිව එහෙම ගන්නේ නෑනේ.
ඒ නිසා bump කරලා ෆුල් සප් එක ඔයාට දෙනවා

2015 අපිම නැතිකරපු දේශය අපිම ගොඩගමු
අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු![]()
සිස්ටම් එක වෙනස් වෙමින් පවතීමිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්රජෝගිකයි බුද්දිමත්
ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න![]()
