අද මම ඉන්න තැන ගැන සතුටුයි
මුලින්ම කියන්ඩ ඕන මම මේ පෝස්ට් එක දාන්නෙ මගෙ ලොකු කම කියවන්නවත් මං පොර ජාතකේ කියවන්ඩවත් නෙවෙයි..
පොඩි කාලෙ ඉඳන්ම පට්ට විදිහට යාලුවෝ ඉස්සරහා නෝන්ඩි උනා මම.. ඒ කාලෙ මට නොලැබුන හැම දෙයක්ම වගේ උන්ට තිබුනා..
ඉස්කෝලෙ යන කාලෙදි පවා උන් ඔක්කොටම වගේ ෆෝන් තිබුනා වාහන තිබුනා.. මට ෆෝන් එකක් තියා ඒ දවස් වල තිබුනා පොඩි රේඩියෝ එකක් ඒකට දාගන්ඩ පෙන් ටෝච් බැටරි දෙකක් තරම තිබුනෙ නෑ.. උබල විස්වාස කරනවනං කරපන් නැත්තං ඒකත් අවුලක් නෑ..
නමුත් මම එදා හිතේ තියාගත්තා මට ඒ කාලෙදි නොලැබුන දේවල් කවදාම හරි මමම හම්බ කරලා ගන්නවා කියලා.. ඒක නිසා මම දිවා රෑ නොබලා මහන්සි වෙලා පාඩම් කරලා ඉගෙන ගත්තා හොඳට.. කැම්පස් නොගියට රස්සාවක් කරන්ඩ පුලුවන් තරමට ඉගෙන ගත්තා.. එහෙම ඉගෙනගෙන මගෙ පංතියේ හිටපු අනික් උන්ට වඩා හොඳ රස්සාවකුත් හොයාගත්තා..
ඉතිං අද මට මං ගැන පට්ටම ආඩම්බරයි මචන්.. ඔය පහල තියෙන ෆොටෝ දෙක වගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා මේ වගේ පෝස්ට් එකකින් දාන්න ඩේටා කාඩ් එකක් ගන්න පුලුවන් තරමටම මම හම්බ කරලා ඉවරයි අද වෙනකොට..
මීට වඩා වෙන මොන සතුටක්ද මචන්..

Last edited: