අද මම ඉව්වෙ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,603
    113
    Mother Earth
    ඉරිසියා ව
    ඔන්න බලපං ජෙප්පන්ගේ මනෝභාවය
    හොඳ සතුටුපිරි පවුල් ජීවිත වලට තරහයි
    නෑ බන් මොකට ඉරිසියා කරනවද. කොල්ලෙක්ට උයන්න පුළුවන් කියන්නෙ ඒක සුපිරිම කුසලතාවයක්. මටත් ටිකක් උයන්න පුළුවන්. :love2:
     
    • Love
    Reactions: Lovtus

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඒ ඇබරිච්ච ඇබරිල්ලට තව ටිකෙන් තෙල් එනවා 😂