අද මම කනත්තක නයිට් ඩියුටි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    5.30 ඉඳං 9.00 වෙනකං නිදා ගත්ත දැං නිදිමත නෑ. ෆුල් ෆිට්
     
    • Like
    Reactions: B.Chat

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඇයි ඔයා සොහොනට ගියේ විස්තරයක් දාන්න.
    ඔයාගේ ඇගට අමුනුශයෝ ගොඩක් රින්ගන්න ඇති අමුනුශයෝ කියන්නෙ පරපෝශිතයෝ වගේ ජීවි ජාතියක්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    ඇයි ඔයා සොහොනට ගියේ විස්තරයක් දාන්න.
    ඔයාගේ ඇගට අමුනුශයෝ ගොඩක් රින්ගන්න ඇති අමුනුශයෝ කියන්නෙ පරපෝශිතයෝ වගේ ජීවි ජාතියක්
    මාත් ඇවිල්ල අමනුශ්‍යයෙක් වගේනෙ කොහොමත්
    ඒකනෙ කෙල්ලෙක්වත් ලං වෙන්නෙ නැත්තෙ
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    අපිටනං දැං එළි වෙන්න ළඟයි
    4 මාරට අම්මට නැඟිටින්න එලාම් එක වදිනව
    කාමරේ ඉදගෙන සොහොනක ඉන්නවා කියලා ෆැන්ටසියක් මවා ගත්ත ද? :confused: නැත්තන් ඇත්තටම කනත්තට ගිහින් 4ට කළින් ගෙදර ආව ද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    කාමරේ ඉදගෙන සොහොනක ඉන්නවා කියලා ෆැන්ටසියක් මවා ගත්ත ද? :confused: නැත්තන් ඇත්තටම කනත්තට ගිහින් 4ට කළින් ගෙදර ආව ද?
    බොරු බං මං කිව්වෙ
    මට හිතුණ රෑ එළි වෙනකං ඇහැරං ඉන්න :D
     
    • Haha
    Reactions: B.Chat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,343
    166,713
    113
    එකමත් එක රටක
    “රුපියල් 1000 කුලී පදනම මත ගෑස් සිලින්ඩර විස්සක් වෙනුවෙන් රෑ පහන් කර න පුද්ගලයකු පසුදින රුපියල් 20,000 ක ආදායමක් ලබන අතර එම ගෑස් ටැංකි කළු කඩ මිලට මුදල් යහමින් තිබෙන ව්‍යාපාරික පුද්ගලයන්ට රුපියල් හත් අට දහසකට අලෙවි කරන බවත් වාර්තා වේ.”
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    කළු, කැත, කොට මිට්ටා
    කළු හරි
    කැත හරි
    මිට්ට වැරදි
    තඩි බඩක් තියෙනව. බඩ දැක්කම කෙල්ලන්ට වමනෙ යනව ඇති
     

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    434
    366
    63
    කළු හරි
    කැත හරි
    මිට්ට වැරදි
    තඩි බඩක් තියෙනව. බඩ දැක්කම කෙල්ලන්ට වමනෙ යනව ඇති
    Wannaku method kapan ban, fb group ekak