පිටි කිලෝ 3, පරිප්පු 500 පැකට් 6 යි, තේ කොල පැකට් 3 , කඩල 500 පැකට් 3, මාරි බිස්කට් පැකට් 3
වයසක කර කියා ගන්නැති දුප්පත් මිනිස්සුන්ට බෙදුවා. මගේ ඒෆ් ඩී ඒකෙන් හම්බුනු පුංචි පොලියෙන් . ,
ලොකු ගාණක් නෙමේ.මට දෙන්න හම්බුනේ පොඩ්ඩයි..මිනිස්සු වැදපු විදිය දැක්කොත්
හිතාගන්න බැහැ...පුදුම දුකක්..
ඒක්කෙනෙක් හම්බුනා...පාන්තිර විකුණන අංකල් කෙනෙක් ..කොච්චිය පාර ගාව තියන ලෑලි ගෙවල් වල ඉන්න කෙනෙක්...ඒයාටත් දුන්නා.
මම හිතාගත්තා හම්බුවෙන වැටුපෙන් සියයට ගානක් වෙන් කරනවා..මිනිස්සුන්ගේ කුසගිනි නිවන්න
අඩුමගානේ 10 දෙනෙක්ට හරි..