අද මම කරපු දේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,087
    11,933
    113
    පිටි කිලෝ 3, පරිප්පු 500 පැකට් 6 යි, තේ කොල පැකට් 3 , කඩල 500 පැකට් 3, මාරි බිස්කට් පැකට් 3

    වයසක කර කියා ගන්නැති දුප්පත් මිනිස්සුන්ට බෙදුවා. මගේ ඒෆ් ඩී ඒකෙන් හම්බුනු පුංචි පොලියෙන් . ,
    ලොකු ගාණක් නෙමේ.මට දෙන්න හම්බුනේ පොඩ්ඩයි..මිනිස්සු වැදපු විදිය දැක්කොත්
    හිතාගන්න බැහැ...පුදුම දුකක්..

    ඒක්කෙනෙක් හම්බුනා...පාන්තිර විකුණන අංකල් කෙනෙක් ..කොච්චිය පාර ගාව තියන ලෑලි ගෙවල් වල ඉන්න කෙනෙක්...ඒයාටත් දුන්නා.

    මම හිතාගත්තා හම්බුවෙන වැටුපෙන් සියයට ගානක් වෙන් කරනවා..මිනිස්සුන්ගේ කුසගිනි නිවන්න
    අඩුමගානේ 10 දෙනෙක්ට හරි..
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මාත් මාසෙට 5000 ගානේ දෙනවා. හිගන්නොන්ට නම් දෙන්නේ නැහැ හැබැයි. ටිකට් විකුණන, මල් විකුණන, දෙහි, පළා වගේ චුට්ටක් තියන් ඉන්න මිනිස්සුන්ට 1000 ගානේ දෙනවා. අඩුම තරමේ ඒ මිනිස්සු හරි උත්සාහ කරනවා නිකන් ඇවිත් අත පාන්නේ නැතුව.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,087
    11,933
    113
    මාත් මාසෙට 5000 ගානේ දෙනවා. හිගන්නොන්ට නම් දෙන්නේ නැහැ හැබැයි. ටිකට් විකුණන, මල් විකුණන, දෙහි, පළා වගේ චුට්ටක් තියන් ඉන්න මිනිස්සුන්ට 1000 ගානේ දෙනවා. අඩුම තරමේ ඒ මිනිස්සු හරි උත්සාහ කරනවා නිකන් ඇවිත් අත පාන්නේ නැතුව.
    appreciate machan...උබට තවත් කරන්න හයිය ලැබෙන්න ඕනේ
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ෆොටෝ එකක් ගහල ඇල්බම් දාන්න ආසයි. එත් කියන්න හිතෙන්නේ නැහැ. ඒ මිනිස්සු ඒ පාර හිතන්නේ ෆේස්බුක් හරි මොකක් හරි ලබ්බක දාන්න කියලනේ, සතුටත් නැහැ එතකොට.

    එත් ප්‍රින්ටඩ් ඇල්බම් එකක් තිබුන නම් පහු කාලෙක හරි බලල සතුටු වෙන්න තිබුන.

    appreciate machan...උබට තවත් කරන්න හයිය ලැබෙන්න ඕනේ
    you too :love:
    ------ Post added on Jun 14, 2022 at 7:55 PM